ඌව පළාත් අධ්යාපන අමාත්යාංශයේ උපදෙස් මත මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය විසින් මුල් ළමාවිය දරුවන් තුළ, සංවර්ධනය කිරීමට අපේක්ෂිත නිපුණතා පාදක කරගනිමින් සකස් කරන ලද ‘මුල් ගුරුතුමිය’ ළමා පුවත්පත එළිදක්වන ලදී.

 

May be an image of 2 people, people standing and indoor