බණ්ඩාරවෙල ප්‍රාදේශීය රෝහල මූලික රෝහලක් බවට පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්, ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නිතීඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 අප්‍රේල් මස 02 දින එම රෝහල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා ගරුතර ස්වාමීන් වහන්සේලා වැඩම කළ අතර, බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මැතිතුමා, ඌව පළාත් ප්‍රධාන ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා, ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජීවන්ත හේරත් මහතා සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරින් මෙන්ම බණ්ඩාරවෙල ප්‍රදේශයේ විද්වතුන් සහ ව්‍යාපාරිකයින් පිරිසක් ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ
A discussion regarding the transformation of Bandarawela Regional Hospital into a primary hospital was held on April 02, 2025, under the leadership of Honorable Governor of Uva Province, Attorney J.M. Kapila Jayasekara, at the hospital premises.
Venerable monks attended this discussion, along with Honorable Member of Parliament representing Badulla District, Ravindra Bandara, Uva Province Chief Secretary Mahesh Gammampila, Uva Province Health Ministry Secretary Jeevantha Herath, officials from the health sector, as well as intellectuals and businesspeople from the Bandarawela area.