පුවත් හා නිවේදන
ඌව පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරිය සමඟ සාකච්ඡාවක්
ඌව පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරිය සමඟ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී ඒකාබද්ධ ධාවන කාලසටහන් ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටලු, බස් නැවතුම්පොළ වල මේ වන විට පවතින විවිධ ගැටලු, ඒකාබද්ධ ධාවන කාල සටහනට අනුව පෞද්ගලික බස් රථ ධාවනය නොවන...
පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා ….
ඌව පළාත් සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු සභාවේ නිල කාලය අවසන් වන තෙක් කටයුතු කළ හිටපු ගරු අමාත්‍යතුමන්ලා සමග සාකච්ඡාවක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදී පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා පාරිතෝෂික දීමනාවක් ගෙවීම සම්බන්ධයෙන්...
ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉංග්‍රීසි ඒකකය විසින් සකස් කරන ලද A LADDER TO LEARN පොත එළිදක්වන ලදී.
ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉංග්‍රීසි ඒකකය විසින් සකස් කරන ලද A LADDER TO LEARN පොත එළිදක්වන ලදී. මෙම පොත මගින් වඩාත් පැහැදිලි අදහස් මෙන්ම ඉලක්කගත සහය වෙනුවෙන් සිසුන් හට ලබා දෙන ප්‍රශ්න හා පිළිතුරු සඳහා වන සියලු උපදෙස් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂා...
කොවිඩ් 19 වසංගතයේ තුන්වෙනි රැල්ලෙන් බලපෑමකට ලක් වූ වැඩිහිටි නිවාස, ළමා නිවාස වලට සහන මල්ල ලබාදීමේ වැඩසටහන
ඌව පළාත තුළ ක්‍රියාත්මක රාජ්යව නොවන සංවිධානයක් වන ඌව ශක්ති පදනම විසින් සංවිධානය කරන ලද, කොවිඩ් 19 වසංගතයේ තුන්වෙනි රැල්ලෙන් බලපෑමකට ලක් වූ වැඩිහිටි නිවාස, ළමා නිවාස වලට සහන මල්ල ලබාදීමේ වැඩසටහන බදුල්ල උදය ළමා නිවාස පරිශ්‍රයේදී පවත්වන ලදී. කොවිඩ් වසංගතය සඳහා වූ...
ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කළ, බදුල්ල නගරයේ තිබෙන තෙමහල් ගොඩනැගිල්ල ආයුර්වේද විශේෂ ප්‍රතිකාර ඒකකයක් ලෙස අද දින ජනතා අයිතියට
ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කළ, බදුල්ල නගරයේ තිබෙන තෙමහල් ගොඩනැගිල්ල ආයුර්වේද විශේෂ ප්‍රතිකාර ඒකකයක් ලෙස අද දින ජනතා අයිතියට පත් කරන ලදී. බදුල්ල නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් වන බුද්ධදාස සමරජීව මහතා සහ අයිරින් හිල්ඩා මහත්මිය විසින් රුපියල් කෝටි තුනක...
මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම
මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදී දිස්ත්‍රික්කයේ සංවර්ධනය උදෙසා වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡාවකට ලක් කළ අතර, මේ වන විට ක්‍රියාත්මකවන සංවර්ධන ව්‍යාපෘතිවල වර්තමාන තත්ත්වය,...
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ මාසික රැස්වීම
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ මාසික රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී වෛද්‍යාධාර, අධ්‍යාපන ආධාර, නිවාස ආධාර ඇතුළු මුදල් ආධාර පිළිබඳව ලැබී ඇති ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කළ අතර, මුදල් ආධාර කිහිපයක් ඉදිරියේදී ලබාදීමට තීරණය කෙරුණි. මෙම...
“ඌවදීප” අධ්‍යාපනික පුවත්පතේ 4-5 ශ්‍රේණි සදහා ක්‍රියාකාරකම් සංග්‍රහය සහ දමිළ සාමාන්‍ය පෙළ පළමු කළාපය
"ඌවදීප" අධ්‍යාපනික පුවත්පතේ 4-5 ශ්‍රේණි සදහා ක්‍රියාකාරකම් සංග්‍රහය සහ දමිළ සාමාන්‍ය පෙළ පළමු කළාපය අද දින එළිදක්වන ලදී. කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අකර්මණ්‍ය වී ඇති පාසල්වල ඉගැන්වීම් කටයුතු යාවත්කාලීන කිරීම සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, ඌව පළාත් අධ්‍යාපන...
Save the Children රජයේ නොවන සංවිධානය විසින් ක්‍රියාත්මක කරන සලාක බෙදාදීමේ වැඩසටහන මොණරාගල දිස්ත්‍රික්කය
Save the Children රජයේ නොවන සංවිධානය විසින් ක්‍රියාත්මක කරන නිවසට ගෙනයන සලාකය (Take-Home Rations) බෙදාදීමේ වැඩසටහන මොණරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල, ඔක්කම්පිටිය, දඹේයාය ප්‍රාථමික විද්‍යාලයේ දී නිල වශයෙන් ආරම්භ කරන ලදී. මුදල් අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යංශය සහ සෞඛ්‍ය...
නව ආයතන ප්‍රධානීන් පත්කිරීම
ඌව පළාත් සභාවේ ක්‍රීඩා අමාත්‍යාංශයට සහ පළාත් පාලන දෙපාර්තමේන්තුවට නව ආයතන ප්‍රධානීන් පත්කිරීම අද (21) දින සිදුවිය. ඒ අනුව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආණ්ඩුකාරවර ලේකම් වශයෙන් කටයුතු කළ නිහාල් ගුණරත්න මහතාත්, පළාත් පාලන කොමසාරිස් ලෙස පැල්ගහතැන්න පුහුණු ආයතනයේ...