පුවත් හා නිවේදන
ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් සමග සුහද හමුවක්
ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් සමග සුහද හමුවක් බදුල්ල ශාන්ත මරියා දේවස්ථානයෙදී පවත්වන ලදී. උන්වහන්සේ 2020 වර්ෂයේ ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති ලෙස වතිකානුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී....
12 වන බල සේනා මූලස්ථානයේ නව බල සේනාධිපති වශයෙන් පත් වූ කර්නල් චන්දිම කුමාරසිංහ මහතා සමග සුහද පිළිසඳර
බදුල්ල සහ නුවරඑළිය 112 වන බල සේනා මූලස්ථානයේ නව බල සේනාධිපති වශයෙන් පත් වූ කර්නල් චන්දිම කුමාරසිංහ මහතා සමග ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී සුහද පිළිසඳරකට එක් විය. කර්නල් චන්දිම කුමාරසිංහ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂකවරයා ඇතුළුව හමුදාවේ ප්‍රධාන...
බදුල්ල කම්කරු කාර්යාලය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය
'සෞභාග්‍යයේ දැක්ම' රජයේ ප්‍රතිපත්ති අනුව වැඩකරන ජනතාව උදෙසා වඩාත් ඵලදායි සේවාවක් ලබා දීමේ අරමුණින් ඉදිකරන ලද බදුල්ල කම්කරු කාර්යාලය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. රුපියල් කෝටි...
ජනාධිපති බාලදක්ෂ සම්මාන සහතික පත්‍ර ප්‍රදානෝත්සවය
ජනාධිපති බාලදක්ෂ සම්මාන සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට සමගාමී ව පැවැත්වෙන ඌව පළාත් උත්සවය මෙවර ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී මෙම මස 23දින පැවැත්වේ. ජාතික උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඊට සමගාමී ව දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි පළාත්...
බදුල්ල කසළ කන්දට විසඳුමක්
බදුල්ල කසළ කන්දට විසඳුමක් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත විද්‍යානුකූලව කසළ කන්ද ඉවත් කර, එම ස්ථානයේ සාදනු ලැබූ විවෘත උද්‍යානයේ ඉදිරි වැඩපිළිවෙල හා ඒ සඳහා ප්‍රතිපාදන සොයාගන්නා ආකාරය මෙන්ම යෝජිත භූමිය වඩාත් ඵලදායි කටයුතු සඳහා යොදාගැනීම පිළිබඳ සොයා බැලීම සඳහා අදාල...
ඌව ශිල්ප හරසර – 2021
ඌව ශිල්ප හරසර - 2021, ඌව පළාත් පේෂ කර්මාන්ත සහ හස්ත කර්මාන්ත සම්මාන ප්‍රධානෝත්සවය බදුල්ල සයිමන් පීරිස් ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදි ඌව පළාතේ විසිරි සිටින නිර්මාණකරුවන් 2000ක් අතරින් නිර්මාණ තරඟ පවත්වා ජය ලැබු ශිල්ප අභිමානී හස්ත කර්මාන්ත කරුවන්ට හා රන්සළු පේෂ...
පහසුකම් අඩු පාසැල් සඳහා සෝලා පැනල් ලබාදීම පිළිබඳව මූලික සාකච්ඡාව
ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි පහසුකම් අඩු පාසැල් සඳහා සෝලා පැනල් ලබාදීම පිළිබඳව මූලික සාකච්ඡාව අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. ගරු අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත්වීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයතනයක් වන Lalees Energy Project (Pvt) Ltd ආයතන...
නිදහස් දින පණිවිඩය | சுதந்திர தின செய்தி
නිදහස් දින පණිවිඩයයටත් විජිතවාදයෙන් නිදහස ලබා ස්වාධීන දේශයක් ලෙස නිදහස් ගමනක් අරඹා 74 වසරක් සැපිරීම අප මෙම වසරේදී සමරනු ලබයි. තිස් වසරකට ආසන්න කාලයක් ලක් මවට සිය දුවා දරුවන් අහිමිකරමින් ඇවිළී ගිය රුදුරු ත්‍රස්ථවාදයේ ගිණිදැල් නිවාලමින් නිදහසේ අරුණැල්ල මේ...
පගරගම්මන මුස්ලිම් විද්‍යාලයේ අලුතින් ඉදිකල විද්‍යාගාරය සහිත පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීම
බදුල්ල දිස්ත්‍රික්කයේ, මහියංගන අධ්‍යාපන කලාපයට අයත් පගරගම්මන මුස්ලිම් විද්‍යාලයේ අලුතින් ඉදිකල විද්‍යාගාරය සහිත පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අද දින පවත්වන ලදී. එම පාසලේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ට මෙතෙක් පහසුකම් සහිත ගොඩනැගිල්ලක් නොමැතිවීම හේතුවෙන්...
දඹගොල්ල ශ්‍රී සුමන විද්‍යාලයේ අලුතින් ඉදිකල පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීම
බදුල්ල දිස්ත්‍රික්කයේ, මහියංගන අධ්‍යාපන කලාපයට අයත් දඹගොල්ල ශ්‍රී සුමන විද්‍යාලයේ අලුතින් ඉදිකල පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අද දින පවත්වන ලදී. එම පාසලේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ට මෙතෙක් පහසුකම් සහිත ගොඩනැගිල්ලක් නොමැතිවීම හේතුවෙන් නොයෙකුත් දුෂ්කරතාවන්ට...