පුවත් හා නිවේදන


පළාත් පාලන ආයතන වල ඉදිරි කටයුතු සිදුකිරීම හා පවත්වාගෙන යාම පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩුකාරවරුන් අතර සාකච්ඡාවක්

පළාත් පාලන ආයතන වල ඉදිරි කටයුතු සිදුකිරීම හා පවත්වාගෙන යාම පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩුකාරවරුන් අතර සාකච්ඡාවක්

පළාත් පාලන ආයතන 340 ක නිල කාලය මාර්තු මස 19 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්වන බැවින් එම ආයතනවල ඉදිරි කටයුතු සිදුකිරීම හා පවත්වාගෙන යාම පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩුකාරවරු අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට සියලුම...

read more
ඌව පළාත් සභාවේ නව අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ ….

ඌව පළාත් සභාවේ නව අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ ….

ඌව පළාත් සභාවේ නව අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ ලෙස එල්.ඩී.එස් ප්‍රියන්ත මහතා අද (10) දින පත්කරන ලදී. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරවරයා ලෙස වසර නවයක කාලයක් සේවය කළ එල්.ඩී.එස් ප්‍රියන්ත මහතා 2002 පෙබරවාරි 01 දින ශ්‍රී ලංකා ගණකාධිකාර සේවයට බැදි ඇත, ඔහු...

read more
මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම

මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම

මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී මෙහිදී, ආහාර සුරක්ෂිතභාවය ක්‍රියාත්මක කිරිම සඳහා සිදුකරගෙන යන ව්‍යාපෘති සහ ඒ ආශ්‍රිත ගැටලු, පෝෂණ තත්ත්වය සහතික කිරීම සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු මගින්...

read more
බදුල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වශයෙන් පත් වූ අජිත් හේසිරි මහතා සමග සුහද පිළිසඳර

බදුල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වශයෙන් පත් වූ අජිත් හේසිරි මහතා සමග සුහද පිළිසඳර

බදුල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වශයෙන් පත් වූ අජිත් හේසිරි මහතා සමග අද දින ආණ්ඩුකාරවර කාර්යාලයේදී සුහද පිළිසඳරකට එක් විය. නියෝජ්‍ය පොලිස්පති අජිත් හේසිරි මහතා මීට පෙර පුත්තලම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවයා ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධාන තනතුරු රැසක්ද...

read more
පළාතේ ක්‍රීඩා හා යෞවන කටයුතු සංවර්ධනය

පළාතේ ක්‍රීඩා හා යෞවන කටයුතු සංවර්ධනය

පළාතේ ක්‍රීඩා හා යෞවන කටයුතු සංවර්ධනය උදෙසා පළාත් සභා සමඟ ඒකාබද්ධ ප්‍රවේශයක් ලබා ගැනීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමා සහ වාරිමාර්ග අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. ජාත්‍යන්තරය...

read more
නිදහස් දින සුභ පැතුම්

නිදහස් දින සුභ පැතුම්

යටත් විජිත පාලන යුගයෙන් නිදහස ලබා 75 වසරක් සපිරීම නිමිත්තෙන් එම නිදහස අද දින අපි ඉමහත් අභිමානයෙන් යුතුව උත්කර්ෂවත්ව සමරන්නෙමු. 1948 වර්ෂයේ නිදහස දිනාගැන්මට අපට හැකි වුයේ සියලූ භේද අමතක කොට එක්සත්ව, එක්සිත්ව එකම ශ‍්‍රී ලාංකේය ජනතාවක් ලෙස ජාතික සමගියෙන් යුතුව කටයුතු...

read more
කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනය

කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනය

ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින්, බණ්ඩාරවෙළ බිදුණුවැව සංස්කරණ අභ්‍යාස ආයතනයේදී පවත්වන ලද කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනයට සහභාගිවූ අවස්ථාව ... 'විධිමත් පුහුණු තුළින් කෘෂිකාර්මික සංවර්ධනය' යන දැක්ම යටතේ ඌව පළාතට උචිත තාක්ෂණික පුහුණුව ලබාදීම තුළින් ගොවි ජනතාවගේ...

read more
තෛපොංගල් සුභ පැතුම්

තෛපොංගල් සුභ පැතුම්

සුබ තෛපොංගල් දිනයක් වේවා...! இனிய தைப்பொங்கல் நல்வாழ்த்துக்கள்...! Happy Thai Pongal Day...! කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හව්හරණ සපයන සූර්යයා හට කෘතගුණ සැලකිම මුල් අරමුණු කරගනිමින් සූර්ය නමස්කාරය කරනු ලබන්නේ අද දින හින්දු බැතිමතුන් ආගමික හා සංස්කෘතික උරුමයන්ට...

read more
ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා සමග පිළිසඳර

ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා සමග පිළිසඳර

ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් පත් වූ නුවන් වෙදසිංහ මහතා සමග අද දින ආණ්ඩුකාරවර කාර්යාලයේදී සුහද පිළිසඳරකට එක් විය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව නියෝජ්‍ය පොලිස්පතිවරය ලෙසත්, ගාල්ල, අම්පාර සහ...

read more
නව වසරට සුභාශිංසන

නව වසරට සුභාශිංසන

නව වසරට සුභාශිංසන විවිධ වූ අභියෝග ජයගෙන නව අපේක්ෂාවන් සමඟ 2023 නව වසර පිළිගැනීමට සූදානමින් සිටින සියලූ ශ‍්‍රී ලාංකිකයන් වෙත එළඹෙන නව වසර වෙනුවෙන් හෘදයාංගම සුභ පැතුම් එක් කරමි. අභියෝග වලට සමගාමීව අප උගත් පාඩම්, ලැබූ ජයග‍්‍රහණ යනාදිය නව වසරට ප‍්‍රවේශ වන අපට ඉමහත් වූ...

read more