ඌව පළාත් සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු සභාවේ නිල කාලය අවසන් වන තෙක් කටයුතු කළ හිටපු ගරු අමාත්‍යතුමන්ලා සමග සාකච්ඡාවක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
මෙහිදී පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා පාරිතෝෂික දීමනාවක් ගෙවීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි.
මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චාමර සම්පත් දසනායක මහතා, ඌව පළාත් සභා ගරු සභාපති ඒ. එම්. බුද්ධදාස මහතා, පළාත් සභාවේ සභා ලේකම් එච්.එම්.ජේ. හේරත් මහතා, ඌව පළාත් ප්‍රධාන ලේකම් පී.බී.විජේරත්න මහතා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය) ඒම්. ඊ. සුමිත්‍රා සිල්වා මහත්මිය ඇතුළු අමාත්‍යාංශවල ලේකම්වරුන් එක්ව සිටියහ.
ஊவா மாகாண சபை கௌரவ தலைவர் உள்ளிட்ட சபையின் உத்தியோகபூர்வ காலஎல்லை நிறைவடையும் வரை கடமையாற்றிய கௌரவ மாகாண சபை உறுப்பினர்களுடனான கலந்துரையாடலொன்று ஊவா மாகாணசபை கேப்போர்கூடத்தில் இடம்பெற்றது.
இதன்போது மாகாண சபையின் முன்னாள் உறுப்பினர்களின் தனிப்பட்ட அலுவலக ஊழியர்களின் பணிக்கொடை கொடுப்பனவு தொடர்பில் கலந்துரையாடப்பட்டது.
இந்த கலந்துரையாடலில் பதுளை மாவட்ட பாராளுமன்ற உறுப்பினர் சாமர சம்பத் தசநாயக, ஊவா மாகாண சபை தலைவர் ஏ.எம். புத்ததாச, மாகாண சபையின் செயலாளர் எச்.எம்.ஜே. ஹேரத், பிரதி பிரதான செயலாளர் ( நிதி) எம்.ஈ. சுமித்ர சில்வா உள்ளிட்ட மாகாண சபை அமைச்சுக்களின் செயலாளர்கள் கலந்துகொண்டனர்,