ඌව පළාත් සභාවේ ක්රීඩා අමාත්යාංශයට සහ පළාත් පාලන ‌දෙපාර්තමේන්තුවට නව ආයතන ප්රධානීන් පත්කිරීම අද (21) දින සිදුවිය.
ඒ අනුව පළාත් ක්රීඩා අමාත්යාංශයේ ලේකම් ලෙස ආණ්ඩුකාරවර ලේකම් වශයෙන් කටයුතු කළ නිහාල් ගුණරත්න මහතාත්, පළාත් පාලන කොමසාරිස් ලෙස පැල්ගහතැන්න පුහුණු ආයතනයේ අධ්යක්ෂ ලෙස කටයුතු කළ එච්.පී.ඒ.ජී. අනුරුද්ධ මහතාත් පත්කර තිබේ.
මෙම අවස්ථාවට ඌව පළාත් ප්රධාන ලේකම් පී.බී. විජයරත්න මහතා සහ ආණ්ඩුකාරවර ලේකම් එම්.එම්. විජේනායක මහතා සහභාගී විය.

May be an image of 2 people, people standing and indoor

May be an image of 2 people, people standing and indoor