ඌව පළාතේ ප්‍රථම ග්‍රාම සංවර්ධන දිනය අභිමානවත්ව සැමරීමේ උත්සවයක් අද (05) දින බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම ග්‍රාම සංවර්ධන දිනයට සමගාමීව පළාතේ ග්‍රාමීය නිෂ්පාදකයින්ගේ අලෙවිසැල්, රූපලාවන්‍ය පාඨමාලා,සිසුන්ගේ ජංගම රූපලාවන්‍ය මධ්‍යස්ධානය හා ඔවුන් සදහා වැඩමුළු, ඇගලුම් ක්ෂේත්රයේ නව ප්රවණතා පිළිබද වැඩමුළු, ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම හා ප්‍රජා සන්නිවේදනය, පුස්තකාල සංවර්ධනය පිළිබද වැඩමුළු රාශියක් සංවිධානය කර තිබිණි.

ජ්‍ය නිලධාරින්, පළාතේ ග්‍රාම සංවර්ධන ප්‍රාදේශීය බල මණ්ඩල 26 නියෝජනය කරමින් සාමාජික සමාජිකාවන් පිරිසක් හා රූපලාවන්‍ය පාඨමාලා හදාරන සිසුන් එක්විය.
ஊவா மாகாணத்தின் முதலாவது கிராம அபிவிருத்தி தினத்தைப் பெருமையுடன் கொண்டாடும் வைபவம் இன்று (05) பதுளை நூலக கேட்போர் கூடத்தில் இடம்பெற்றது.
இந்த கிராம அபிவிருத்தி தினத்தையொட்டி, கிராமப்புற உற்பத்தியாளர்களின் கடைகள், அழகுக்கலை பாடநெறிகள், நடமாடும் அழகுக்கலை நிலையம் மற்றும் அவர்களுக்கான செயலமர்வுகள், ஆடை உற்பத்தித்துறை தொடர்பிலான செயலமர்வுகள், கிராமப்புற தொழில்கள் மற்றும் சமூகத் தொடர்பு, நூலக மேம்பாடு தொடர்பான செயலமர்வு உள்ளிட்ட பலர் வேலைத்திட்டங்கள் நடைமுறைப்படுத்தப்பட்டன.





