ඌව පළාත් සභාවේ නව ආණ්ඩුකාරවර ලේකම් ලෙස එම්.එම්. විජේනායක මහතා පත්වීම් භාරගන්නා ලදී. by Admin | Jun 21, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත් | 0 comments ඌව පළාත් සභාවේ නව ආණ්ඩුකාරවර ලේකම් ලෙස එම්.එම්. විජේනායක මහතා අද (21) දින පත්වීම් භාරගන්නා ලදී. එම්. එම්. විජේනායක මහතා මීට පෙර ඌව පළාත් පාලන කොමසාරිස් ලෙස කටයුතු කර තිබේ. මෙම අවස්ථාවට ඌව පළාත් ප්රධාන ලේකම් පී.බී. විජයරත්න මහතා ද සහභාගී විය. Submit a Comment Cancel replyYour email address will not be published. Required fields are marked *Comment Name * Email * Website