ඊයේ (26) දිනයේ නව පත්කිරිම් ලෙස ඌව පළාත් සභාවේ සභා ලේකම් ලෙස එල්.ඒ.සෝමරත්න මහතා සහ ඌව පළාත් මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ.බී.ඒ.එම්.එස්.අබේකෝන් මහතා පත්කරන ලදී
Yesterday (26) Mr. L.A. Somaratne was appointed as the secretary of the Uva Provincial Council and Mr. K. B. A. M. S. Abeykon as the secretary of the Uva Provincial Roads Ministry.