ඌව පළාත් ආයුවේද දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව හම්බන්තොට කොන්සල් ජනරාල් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ආයුර්වේද වෛද්‍ය කඳවුර ඊයේ (7) මොනරාගලදී පැවැත්විණි.

Ayuruvedic medical camp organized by the Hambantota Consulate General office with the cooperation of Uva provincial ayuruvedic department was held yesterday (7) in Monaragala.