බල ශක්තියෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ ඉදිරි පියවරක් ලෙස GAIA GREENENERGY HOLDINGS, Jinko සහ HUAWEI ආයතනය එක්ව රුහුණු මහා කතරගම දේවාලය බලශක්තියෙන් පිරිපුන් කිරීමේ මෙහෙවරට සවිය දෙනු වස් පරිත්‍යාග කොට පූජා කරන ලද 65kW සූර්ය බල පද්ධතිය වර්ෂ 2024 ක් වූ නොවැම්බර් මස 26 දින උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. GAIA GREENENERGY HOLDINGS Jinko and HUAWEI jointly opened the 65kW solar power system on November 26, 2024, to support the mission of supplying Ruhunu Maha Kataragama Dewalaya with solar energy.