ආබාධ සහිත දරුවන් සඳහා වූ රොබට් ක්ලාක් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද සිංහල හා හින්දු නව අවුරුදු සැමරුම් වැඩසටහන

ආබාධ සහිත දරුවන් සඳහා වූ රොබට් ක්ලාක් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද සිංහල හා හින්දු නව අවුරුදු සැමරුම් වැඩසටහනක් ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නිතීඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2025 අප්‍රේල් මස 02 දින පැවැත්විණි. ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නිතීඥ ජේ.එම්....

ලස්සන ජීවිතයකට මඟ පෙන්වමු

Clean Sri lanka ජාතික වැඩසටහනට සමගාමීව ඌව පළාතේ පෙර පාසල් ගුරුවරුන් සඳහා සකස් කරන ලද “ලස්සන ජීවිතයකට මඟ පෙන්වමු” ක්‍රියාකාරකම් සහිත මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීමේ උත්සවය 2025.03.19 වන දින පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. අද අපි දරුවන් වෙනුවෙන්...

ඌව පළාතේ රැකියා විරහිත උපාධිධාරින්ගේ ගැටළු සම්බන්ධව සාකච්ඡාවක්

ඌව පළාතේ රැකියා විරහිත උපාධිධාරින්ගේ ගැටළු සම්බන්ධව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.03.18 වන දින පවත්වන ලද අතර, එහිදී සිය ඉල්ලීම් ඇතුළත් යෝජනාවලියක් ගරු ආණ්ඩුකාරතුමා වෙත...

අපවත් වී වදාළ අති පූජ්‍ය කුඩාවිල හේමාලෝක නායක ස්වාමීන් වහන්සේගේ අදාහන පූජෝත්සවය

අපවත් වී වදාළ බිබිල ශ්‍රී බෝධිරුක්කාරාමාධිපති, සංඝකිර්තී ශ්‍රී සුනන්දාභිධාන, මොනරාගල දිස්ත්‍රික්කයේ උප ප්‍රධාන සංඝනායක, අති පූජ්‍ය කුඩාවිල හේමාලෝක නායක ස්වාමීන් වහන්සේගේ අදාහන පූජෝත්සවය, ඌව පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2025.03.17...

පූනාගල නාය යෑම හේතුවෙන් විපතට පත් වූ පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය

පූනාගල නාය යෑම හේතුවෙන් විපතට පත් වූ පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය පූනාගල නාය යෑම හේතුවෙන් විපතට පත් වූ පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ පවුල් 51කට ස්ථිර නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් ප්‍රදානය කිරීමත්, ස්ථිර නිවාස ඉදි කිරීම සඳහා මුල්ගල්...

ඌව අමරපුර මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය

ඌව අමරපුර මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය කිරීමේ මහෝත්සවය ඌව අමරපුර මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලද, පස්සර, කොටුවවත්ත ශ්‍රී උත්තරාරාම විහාරස්ථානය ඇතුළු සප්තමහා විහාරාධිපති අති පුජ්‍ය කණහෙල ධම්මික ස්වාමින් වහන්සේ වෙත,...