by Admin | Nov 23, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
පසුගියදා පූනාගල ප්‍රදේශයේ කළ සංචාරයකදී නායයෑම්වලින් පීඩාවට පත් ජනතාව සඳහා නිවාස ඉදිකිරීම සඳහා වෙන් කර ඇති යෝජිත ඉඩම ද නැරඹීය. සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා තමන්ගේම නිවසක් ලබා දීම සඳහා මෙම ව්‍යාපෘතිය ලබන අප්‍රේල් මාසය වන විට අවසන් කිරීම අපගේ දැක්මයි During...
by Admin | Nov 23, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
සමස්ත ලංකා සිසු නිපුණතා ඇගයුම් ජාතික වැඩසටහන මෙවර බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. ඒ පිළිබඳව පූර්ව සූදානම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (22) දිස්ත්‍රික් ලේකම් කාරයාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. All-Island Student Skills Assessment National Festival...
by Admin | Nov 22, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
පස්සර බිබිල මාර්ගයේ රථවාහන ගමනාගමනය සඳහා ඇති හැකියාව සම්බන්ධයෙන් අද දිනයේදී (22) අදාළ සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලද ඒකාබද්ධ පරීක්ෂණයේදී පහත තීරණවලට එළඹෙන ලදී. * අවස්ථාවෝචිතව පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා යම් යම් සීමාවන්ට යටත්ව එළඹෙන ඉරිදා දින...
by Admin | Nov 21, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
අද (21) උදෑසන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය සඳහා...
by Admin | Nov 21, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
පසුගිය වසරේ පූනාගල ගම්මානයේ සිදුවූ නායයෑම්වලින් පීඩාවට පත්ව, නිසි නවාතැන් පහසුකම් නොමැතිව දැනට එම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක පදිංචිව සිටින ජනතාවගේ ජීවන තත්වය හා සුව-දුක් සොයා බැලීම සඳහා ඊයේ (20) ක්ෂේත්‍ර අධ්‍යයනයක නිරත විය. ඒ අනුව, සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර එළඹෙන...
by Admin | Nov 20, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
දිවයිනේ ප්‍රමුඛතම පොත් ප්‍රකාශන ආයතන වල හොදම පොත් එකතුව “බදුලු පොත් වසන්තය” 20 දින සිට 27 දින දක්වා බදුල්ල සේනානායක පිටියේදි පැවැත්වීම සදහා ප්‍රදර්ශනය අද (20) දින ආරම්භ විය. The exhibition started today (20) to hold the best book collection of the...