බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම වැවිලි කටයුතු හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ ගරු අමාත්‍ය සහ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සමන්ත විද්‍යාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන්...

මහියංගණය මූලික රෝහලේ නිරීක්ෂණ අධ්‍යයනය

මහියංගණය මූලික රෝහලේ වෛද්‍ය වාට්ටු සංකීර්ණයේ වර්තමාන තත්වය නිරීක්ෂණය කිරීම, ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2025.03.06 දින සිදු කරන ලද අතර, එහිදී රෝහලේ වත්මන් තත්ත්වය සහ පහසුකම් සම්බන්ධව සොයා බලන ලදී. Observation Study of...

තොරතුරු තාක්ෂණ හා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ සහතික පත් ප්‍රදානෝත්සවය -2025.03.06

මහියංගනය අධ්‍යාපන කලාපයේ තොරතුරු තාක්ෂණ හා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ, පුහුණුව සාර්ථකව අවසන් කළ පුහුණුලාභීන් හට සහතික පත් ප්‍රදානෝත්සවය, ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.03.06 වන දින පැවැත්විණි. “Certificate Awarding...

ගිනි නිවීම් සේවා ඒකක සඳහා සුදුසුකම් සම්පූර්ණ කළ නිලධාරින් වෙත උසස් වීම් ලබා දීම

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුව යටතේ පවතින බදුල්ල මහා නගර සභාව, බණ්ඩාරවෙල මහා නගර සභාව, මොණරාගල ප්‍රාදේශීය සභාව හා කතරගම ප්‍රාදේශීය සභාවන් හී ගිනි නිවීම් සේවා ඒකක සඳහා එකී තනතුරුවලට බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිවල විධිවිධාන ප්‍රකාරව සුදුසුකම්...

“ඇස” පුස්තකාලය හා ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානය

සපුගොල්ල, ඇත්කඳවන ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද “ඇස” පුස්තකාලය හා ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීම, ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.03.01 වන දින සිදු කරන ලදි The opening of ‘Esa’ (Eye) Library and Community...