බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ සිසුන් බඳවා ගැනීමේ වැඩසටහන සඳහා සහභාගී විය

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ සිසුන් බඳවා ගැනීමේ වැඩසටහන සඳහා සහභාගී විය Participated for the advance level students induction program of Badulla central...

කොරියාවේ Saemaul Foundation ආයතනය මගින් පැවති සාකච්ඡාව

කොරියාවේ Saemaul Foundation ආයතනය මගින් ඌව පලාත තුල බෝග වගාව වර්ධනය කිරීමේ අරමුනෙන් ආරම්භ කිරීමට නියමිත වැඩසටහන සම්බන්ධයෙන් පැවති සාකච්ඡාව 2024.10.15 වන දින පැවැත්වුනි. The discussion held regarding the program to be started by Saemaul Foundation Srilanka of Korea...

ඉන්දීය කොන්සල් ජනරාල් හර්වින්දර් සිංග් ( Harvinder Singh) මහතා හමුවීම

අද පස්වරුවේ ඉන්දීය කොන්සල් ජනරාල් හර්වින්දර් සිංග් ( Harvinder Singh) මහතා හමුවීම , එහිදී දෙරට අතර සම්බන්ධතා වැඩිදියුණු කරගනිමින් ඌව පලාතේ අධයාපන, සංස්කෘතික හා සංචාරක ක්ෂේතුයන්ගේ දියුණුව සදහා ඉන්දීය රජයේ සහයෝගය ලබාදීම පිලිබදව සාකච්ඡා කෙරුනි. Met Indian Consul General...

ලද බදුලුපුර සාහිත්‍ය කලා මංගල්‍ය

සාහිත්‍ය මාසයට සමගාමීව බදුල්ල මහ නගරසභාවේ සෙනරත් පරණවිතාන මහජන පුස්තකාලය විසින් සංවිධානය කරන ලද බදුලුපුර සාහිත්‍ය කලා මංගල්‍ය අද දින සයිමන් පීරිස් ශාලාවේදී පැවැත්විය.සෙනරත් පරණවිතාන මහජන පුස්තකාලයේ පාඨකයින් හා පාසල් ළමුන් සදහා තරග පවත්වා ජයග්‍රාහනය ලැබූ අය සදහා...

ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ ළමා පුස්තකාලය අද දින විවෘත කිරීම

ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ ළමා පුස්තකාලය අද දින විවෘත කරන ලදි. මෙම අවස්තාව සදහා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස්, පළාත් පාලන කොමසාරිස් හේමන්ත දිසානායක ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි විය. Uva Provincial Children’s Library was...