by Admin | Nov 6, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
පසුගියදා සිදුවූ කොතලාවල බස් රථ අනතුරේදී විපතට පත් පිරිස සදහා වෛද්‍ය, නවාතැන්, ප්‍රවාහන පහසුකම් ලබාදීමට සහය දුන් කණ්ඩායම් ඇගයීමේ උත්සවයක් අද (06) පැවැත්විණි. බදුල්ල මහ රෝහල, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය සහ Rotract සංගමය සහ ස්වේච්ඡා නවාතැන් සැපයු මහත්වරුන්...
by Admin | Nov 5, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඊයේ (5) දින පස්වරුවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවිය. එහිදී, රටවල් දෙක අතර පවතින අන්‍යෝන්‍ය බැඳීම සහ ඉන්දීයාව ඉතා ඉක්මනින් ලගාකරගත් ඩිජිටල් සංවර්ධනය ආභාසයට ගෙන ඒ තුලින් ඌව පලාතට ලගාකරගත හැකි සංවර්ධනය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. met indian High...
by Admin | Nov 5, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් සංස්කෘතික අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන ඌව පළාතේ විශිෂ්ඨතම කලාකරුවන් ඇගයීමේ ”ඌව කලා හරසර” වැඩසටහන 2024 නොවැම්බර් 05 වන දින බදුල්ල සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.ඌව පළාතේ කලා ක්ෂේත්‍රයන් ඔස්සේ දක්ෂතා දැක්වූ කලාකරුවන් 50 දෙනෙකු මෙහිදී ඇගයීමට...
by Admin | Nov 4, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ බස් රථ අනතුර සිදුවු මොහොතේ සිට එම අනතුර සිදුවු ස්ථානයේ සිටි මහජනතාව, රෝහල් කාර්යමණ්ඩලය, ආපදා කලමණාකරණ සේවා ඇතුලු මනුසත්කමින් අප සමග එක්වන ඔබ සියලු දේනාට අපගේ ආදරය , උත්තමාචාරය පුදකරමු! கொத்தலாவல பாதுகாப்பு பல்கலைக்கழக பேரூந்து விபத்து...
by Admin | Nov 1, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
අද (01) පෙරවරුවේ සිදුවු බිහිසුණු බස් අනතුරෙන් තුවාල ලැබු සියුලු දේනාට ඉක්මන් සුවය පතමී! අවසනාවන්ත ලෙස අප අතරින් සමුගත් සිසුන් දෙදෙනාට නිවන් සුව පතමි! දැනට රෝහල් ගත කර සිටින සිසුන්ගේ භාරකාරවරුන් සදහා අවශය නවාතැන් පහසුකම් පැල්ගහතැන්න අභයාස පුහුණු ස්ථානයේ සහ හාලිඇල ගුරු...