by Admin | Nov 25, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
පසුගියදා පූනාගල ප්‍රදේශයේ කළ සංචාරයේදී ලියන්ගහවෙල ගම්මානයට ගොස් ගම්වාසීන් හමුවී ඔවුන්ගේ වත්මන් ගැටලු පිළිබඳව සාකච්ඡා කළේය. In the recent visit to Poonagala, Visited Liyangahawela village and met the villagers and discussed regarding their current...
by Admin | Nov 25, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
පසුගිය 23 වන දින නැගෙනහිර පලාත් ආණ්ඩුකාරවර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර විසින් රචිත “විල මැද සටන” සහ “විදයාවේ සහ මිනිස් මොලයේ අබිරහස්” යන කෘතින් බදුලු පොත් වසන්තයේදී එලිදැක්වීමේ උත්සවයට සහභාගීවිය. On 23rd Attend for the Book launching program...
by Admin | Nov 23, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
පසුගියදා පූනාගල ප්‍රදේශයේ කළ සංචාරයකදී නායයෑම්වලින් පීඩාවට පත් ජනතාව සඳහා නිවාස ඉදිකිරීම සඳහා වෙන් කර ඇති යෝජිත ඉඩම ද නැරඹීය. සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා තමන්ගේම නිවසක් ලබා දීම සඳහා මෙම ව්‍යාපෘතිය ලබන අප්‍රේල් මාසය වන විට අවසන් කිරීම අපගේ දැක්මයි During...
by Admin | Nov 23, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
සමස්ත ලංකා සිසු නිපුණතා ඇගයුම් ජාතික වැඩසටහන මෙවර බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. ඒ පිළිබඳව පූර්ව සූදානම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (22) දිස්ත්‍රික් ලේකම් කාරයාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. All-Island Student Skills Assessment National Festival...
by Admin | Nov 22, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
පස්සර බිබිල මාර්ගයේ රථවාහන ගමනාගමනය සඳහා ඇති හැකියාව සම්බන්ධයෙන් අද දිනයේදී (22) අදාළ සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලද ඒකාබද්ධ පරීක්ෂණයේදී පහත තීරණවලට එළඹෙන ලදී. * අවස්ථාවෝචිතව පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා යම් යම් සීමාවන්ට යටත්ව එළඹෙන ඉරිදා දින...