by Admin | Dec 2, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් සභාවේ සංචාරක දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ගෝලීය ව්‍යවසායකත්ව සතිය සඳහා වූ විද්වත් සාකච්ඡාව සඳහා පසුගියදා (02) සහභාගී විය. Recently (2) participated for the panel discussion for Global enterpernership week organised by tourism department of Uva...				
					 
			
					
				
															
					
					 by Admin | Dec 1, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
පසුගිය දිනක කතරගම සංචාරයේදී, GAIA GREENERGY HOLDINGS Jinko සහ HUAWEI විසින් පාසල් වෙත පරිත්‍යාග කරන ලද සූර්ය බලශක්ති ව්‍යාපෘතිය නැරඹීමට කතරගම ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ පාසලේ චාරිකාවක නිරතවිය. On the Recent Visit to Katharagama , also Visited Sashindra Kumara Rajapaksha...				
					 
			
					
				
															
					
					 by Admin | Dec 1, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
පසුගියදා බණ්ඩාරවෙල මහ නගර සභාවෙ පැවති බණ්ඩාරවෙල වෙළෙඳ සංගමය සමඟ සාකච්ඡාවකට සහභාගි විය . ඔවුන්ගේ ගැටලු සහ බණ්ඩාරවෙල ස්මාර්ට් නගරයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් සමඟ සාකච්ඡාවක නිරත විය. සාකච්ඡාවෙන් අනතුරුව බණ්ඩාරවෙල පොළට ද ගොස් ප්‍රදේශයේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක...				
					 
			
					
				
															
					
					 by Admin | Nov 29, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ “ඌව අභිමානි” කර්මාණ්ත ප්‍රදර්ශනය හා වෙළද ප්‍රදර්ශණය බදුල්ල සේනානායක පිටියේ අද (29) ආරම්භ විය. ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ මෙම ප්‍රදර්ශනයට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, නියොජ්‍ය අමාත්‍ය රුවන්...				
					 
			
					
				
															
					
					 by Admin | Nov 28, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
බල ශක්තියෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ ඉදිරි පියවරක් ලෙස GAIA GREENENERGY HOLDINGS, Jinko සහ HUAWEI ආයතනය එක්ව රුහුණු මහා කතරගම දේවාලය බලශක්තියෙන් පිරිපුන් කිරීමේ මෙහෙවරට සවිය දෙනු වස් පරිත්‍යාග කොට පූජා කරන ලද 65kW සූර්ය බල පද්ධතිය වර්ෂ 2024 ක් වූ...