by Admin | Jan 1, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
2025 වසර ඔබට සහ ඔබේ පවුලට සාමය, සතුට සහ සාර්ථකත්වය අරන් එන වසරක් වේවා. අපි එක්ව මෙම වසර විශිෂ්ට වසරක් කරමු. සුභ නව වසරක් වේවා! May 2025 bring peace, happiness, and success to you and your families. Together, let us make this year a remarkable one. Happy New...
by Admin | Jan 1, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
2025 නව වසර සඳහා රාජකාරී ආරම්භ කිරීම අද ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු විය. එහිදී පළමුව ආගමික වතාවත් පැවැත්විණි. ඉන් අනතුරුව සියලුම නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය Clean SRI LANKA ව්‍යාපෘතිය දියත් කිරීමේ වැඩසටහනේ සජීවී විකාශනයට සම්බන්ධ විය. Starting Duties for 2025 new...
by Admin | Dec 27, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
වැලිමඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව අද (දෙසැම්බර් 27) පැවැත්විණි. මෙම අවස්ථාවට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, වැලිමඩ ආසනයේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් අජිත් දිසානායක සහෝදරයා ඇතුඵ ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ නිලධාරීහු එක්වූහ. The...
by Admin | Dec 27, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඊයේ (26) දිනයේ නව පත්කිරිම් ලෙස ඌව පළාත් සභාවේ සභා ලේකම් ලෙස එල්.ඒ.සෝමරත්න මහතා සහ ඌව පළාත් මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ.බී.ඒ.එම්.එස්.අබේකෝන් මහතා පත්කරන ලදී Yesterday (26) Mr. L.A. Somaratne was appointed as the secretary of the Uva Provincial Council and Mr. K....
by Admin | Dec 26, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
වර්ල්ඩ් විෂන් සහ සර්වෝදය සංවිධාන එක්ව සංවිධානය කර RECOCO ව්‍යාපෘතියේ සමාප්ති උත්සවය සඳහා මෑතකදී සහභාගී විය. Recently Participated for The RESOCO Project Closing Event of World Vision Company with the cooperation of Sarvodaya...