by Admin | Feb 1, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
ලුණුවත්ත බෝගහමඩිත්ත විද්‍යාලයේ පළමු ශ්‍රේණියට නවක දරු දැරියන් ඇතුළත් කිරීමේ වැඩසටහන ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ දී පසුගිය දා පැවැත්විණි. The program for admitting new students to Grade One at Lunuwatta Bogahamadiththa School was held at the school...
by Admin | Feb 1, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
සුන්දර භූ දර්ශනයකට හිමිකම් කියන බුදුරුවගල ප්‍රදේශය, නව සංචාරක ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා බෝට්ටු සවාරි සේවාවක් හඳුන්වා දීමත්, මිරිදිය ධීවර කර්මාන්තය නඟාසිටුවීම සඳහා බුදුරුවගල මත්ස්‍ය චිකිත්සක ඒකකය ස්ථාපිත කිරීමත් මීට සමගාමීව සිදු කෙරිණි. A boat service was...
by Admin | Jan 31, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාතේ පාසල් හා ක්‍රීඩා සමාජ සදහා රුපියල් මිලියන 12ක ක්‍රීඩා උපකරණ බෙදාදීමේ දෙවන අදියර ලෙස මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් 40කට හා ක්‍රීඩා සමාජ 79කට ක්‍රීඩා උපකරණ ලබාදීමේ උත්සවයක් 2025.01.29 වන දින මොණරාගල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. As the second phase...
by Admin | Jan 30, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය විසින් සංවිධානය කරන ලද රාජ්‍ය සාහිත්‍ය තරගයේ ජයග්‍රාහකයින් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයට පසුගියදා සහභාගී විය. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය. Recently...
by Admin | Jan 30, 2025 | නිවේදන හා සිදුවීම්, පුවත්
“ආයුබෝවන් ඌවපරණගම” සංචාරක ව්‍යාපෘතිය හඳුන්වාදීමේ වැඩසටහන සඳහා සහභාගී විය. මේ සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ජිනදාස මහතා සහ රජයේ නිලධාරීන් පාර්ශවකරුවන් සමඟ මෙම අවස්ථාවට සහභාගි වූහ. මෙම ව්‍යාපෘතිය ඌව පරණගම ප්‍රදේශයේ කණ්ඩායමක් විසින්...