පුවත් හා නිවේදන
පහසුකම් අඩු පාසැල් සඳහා සෝලා පැනල් ලබාදීම පිළිබඳව මූලික සාකච්ඡාව
ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි පහසුකම් අඩු පාසැල් සඳහා සෝලා පැනල් ලබාදීම පිළිබඳව මූලික සාකච්ඡාව අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. ගරු අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත්වීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයතනයක් වන Lalees Energy Project (Pvt) Ltd ආයතන...
නිදහස් දින පණිවිඩය | சுதந்திர தின செய்தி
නිදහස් දින පණිවිඩයයටත් විජිතවාදයෙන් නිදහස ලබා ස්වාධීන දේශයක් ලෙස නිදහස් ගමනක් අරඹා 74 වසරක් සැපිරීම අප මෙම වසරේදී සමරනු ලබයි. තිස් වසරකට ආසන්න කාලයක් ලක් මවට සිය දුවා දරුවන් අහිමිකරමින් ඇවිළී ගිය රුදුරු ත්‍රස්ථවාදයේ ගිණිදැල් නිවාලමින් නිදහසේ අරුණැල්ල මේ...
පගරගම්මන මුස්ලිම් විද්‍යාලයේ අලුතින් ඉදිකල විද්‍යාගාරය සහිත පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීම
බදුල්ල දිස්ත්‍රික්කයේ, මහියංගන අධ්‍යාපන කලාපයට අයත් පගරගම්මන මුස්ලිම් විද්‍යාලයේ අලුතින් ඉදිකල විද්‍යාගාරය සහිත පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අද දින පවත්වන ලදී. එම පාසලේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ට මෙතෙක් පහසුකම් සහිත ගොඩනැගිල්ලක් නොමැතිවීම හේතුවෙන්...
දඹගොල්ල ශ්‍රී සුමන විද්‍යාලයේ අලුතින් ඉදිකල පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීම
බදුල්ල දිස්ත්‍රික්කයේ, මහියංගන අධ්‍යාපන කලාපයට අයත් දඹගොල්ල ශ්‍රී සුමන විද්‍යාලයේ අලුතින් ඉදිකල පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අද දින පවත්වන ලදී. එම පාසලේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ට මෙතෙක් පහසුකම් සහිත ගොඩනැගිල්ලක් නොමැතිවීම හේතුවෙන් නොයෙකුත් දුෂ්කරතාවන්ට...
“ලියසුහුරූ” විස්කම් ප්‍රදර්ශනය හා මනාලියන් දැක්ම 2022
ඌව පළාත් ග්‍රාමසංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පවත්වන "ලියසුහුරූ" විස්කම් ප්‍රදර්ශනය හා මනාලියන් දැක්ම 2022 ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදි 2021 වසරේදි ග්‍රාමසංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලැබූ පාඨමාලාවන් හැදැරූ තරුණ තරුණියන් අතින් නිර්මාණය වූ...
ප්‍රගති සමාලෝචන රැස්වීම – ඌව පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු, සංචාරක, ප්‍රවාහන, සංස්කෘතික සහ පේෂකර්මාන්ත හා කුඩා කර්මාන්ත අමාත්‍යාංශය
ඌව පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු, සංචාරක, ප්‍රවාහන, සංස්කෘතික සහ පේෂකර්මාන්ත හා කුඩා කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී 2022 වසර සඳහා අදාළ අමාත්‍යාංශවල සහ අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු වලින් ක්‍රියාත්මක...
ප්‍රගති සමාලෝචන රැස්වීම – ඌව පළාත් කෘෂිකර්ම, වාරිමාර්ග, මිරිදිය ධීවර කර්මාන්ත, සත්ව නිෂ්පාදන අමාත්‍යාංශය
ඌව පළාත් කෘෂිකර්ම, වාරිමාර්ග, මිරිදිය ධීවර කර්මාන්ත, සත්ව නිෂ්පාදන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී 2022 වසර සඳහා අදාළ අමාත්‍යාංශවල සහ අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු වලින් ක්‍රියාත්මක වන වැඩසටහන් හා ඒ සඳහා වෙන්...
‘බදුල්ල දිස්ත්‍රික් එන්නත්කරණ සැමරුම් උත්සවය’
කොවිඩ් 19 වසංගතය පාලනය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද එන්නත්කරණ වැඩසටහන සඳහා, 2022 ජනවාරි මස 29 වන දිනට එනම් අද දිනට වසරක් සපිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන එන්නත්කරණ ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව පවත්වන ලද, ‘බදුල්ල දිස්ත්‍රික් එන්නත්කරණ...
රූපලාවන්‍ය ඩිප්ලෝමා පාඨමාලාවේ මනාළියන් දැක්ම සහ සහතික ප්‍රදානෝත්සවය
බදුල්ල ප්‍රාදේශීය සභාවේ මුදල් ප්‍රතිපාදන යටතේ කාන්තා ව්‍යවසායකත්වය සවිබල ගැන්වීම උදෙසා පවත්වනු ලැබූ රූපලාවන්‍ය ඩිප්ලෝමා පාඨමාලාවේ මනාළියන් දැක්ම සහ සහතික ප්‍රදානෝත්සවය බදුල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු...
ප්‍රගති සමාලෝචන රැස්වීම – ඌව පළාත් මාර්ග සංවර්ධන, නිවාස, ජල සම්පාදන, වතු යටිතල පහසුකම් සහ සමූපකාර කටයුතු අමාත්‍යාංශය
ඌව පළාත් මාර්ග සංවර්ධන, නිවාස, ජල සම්පාදන, වතු යටිතල පහසුකම් සහ සමූපකාර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී 2022 වසර සඳහා අදාළ අමාත්‍යාංශවල සහ අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු වලින් ක්‍රියාත්මක වන වැඩසටහන් හා...