බණ්ඩාරවෙල විවිධ සේවා සමුපකාර සමිතිය විසින් සංවිධානය කරන ලද “සේවක හරසර” වැඩසටහන ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.07.21 වන දින පැවැත්විණි.
බණ්ඩාරවෙල විවිධ සේවා සමුපකාර සමිතියේ විශිෂ්ඨතා දැක් වූ නිලධාරින් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇගයීම සඳහා මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර, මෙම අවස්ථාවට බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති වසන්ත සංජීව මහතා සහ සමුපකාර ක්ෂේත්‍රයේ සේවයේ නියුතු නිලධාරින් හා ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ.
The “Sevaka Harasara” (Employee Recognition) program organized by the Bandarawela Multi-Service Cooperative Society was held on July 21, 2025, under the patronage of Uva Provincial Governor Attorney J.M. Kapila Jayasekara.
This program was organized to recognize the distinguished officers and staff members of the Bandarawela Multi-Service Cooperative Society. The occasion was attended by the Honorable Chairman of Bandarawela Pradeshiya Sabha, Mr. Wasantha Sanjeeva, along with a large number of officers engaged in cooperative sector services and area residents.