මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද බුද්ධ දර්ශනය පිළිබඳ චිත්‍ර ප්‍රදර්ශනයක් 2025.07.07 වන දින මුතියංගන රජමහා විහාරයේ දී පැවත් විණි. මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් වී.එස්. සරන්‍යා මහත්මිය හා ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වුහ.
A Art exhibition on Buddhist philosophy organized by the Indian Assistant High Commission Office in Kandy was held on July 7, 2025, at the Muthiyangana Raja maha viharaya. Indian Assistant High Commissioner in Kandy Ms. V.S. Saranya and Uva Provincial Governor Attorney J.M. Kapila Jayasekara participated as the chief guests at this festival.