පුවත් හා නිවේදන
කුරුකුදේගම ග්‍රාමීය බැංකු ගොඩනැගිල්ල ජනතා අයිතියට
සීමාසහිත දෙහිවිනිපළාත සමුපකාර ග්‍රාමීය බැංකු සමිතියට අයත්, කුරුකුදේගම ග්‍රාමීය බැංකු ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කළ...
“වාරි සෞභාග්‍යා” ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන
ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරමින් ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ අරමුණ ඇතිව, දිවයින පුරා ක්‍රියාත්මක කරන "වාරි සෞභාග්‍යා" ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය වැව් 28 ක් සංවර්ධනය කිරීමට තීරණය කෙරිණි....
ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පැවැත්වූ දීපවාලි උත්සවය.
ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පැවැත්වූ දීපවාලි උත්සවය. ஊவா மாகாண ஆளுநர் அலுவலகத்தில் நடைபெற்ற தீபாவளி...
ජාතික වැඩසටහන යටතේ සමාජ යටිතල පහසුකම් සංවර්ධන බදුල්ල දිස්ත්‍රික් කමිටු රැස්වීම
ජනාධිපතිතුමන්ගේ රට හදන සෞභාගයේ දැක්ම අනුව ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, විනය ගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් අනුව යමින් ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමේ ජාතික වැඩසටහන යටතේ සමාජ යටිතල පහසුකම් සංවර්ධන බදුල්ල දිස්ත්‍රික් කමිටු රැස්වීම අද (13) දින පැවැත්විණි....
කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කිරීමට රජය ගෙනයන වැඩපිලිවෙල ….
කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කිරීමට රජය ගෙනයන වැඩපිලිවෙල යතාර්ථයක් කරනු පිණිස පළාත් සභාව සහ රේඛීය අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියා කිරීම සඳහා වැඩපිලිවෙලක් සකස් කිරීමේ වැඩමුළුවක් ඊයේ දින බත්තරමුල්ලේ දී පවත්වන ලදී....
මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම
මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මෙහිදී විශාල උවදුරක්ව පවතින මත් ද්‍රව්‍ය පාලනය හා වැටලීම් සම්බන්ධයෙන් දිස්ත්‍රික් ආරක්ෂක කටයුතු පිළිබද සමාලෝචනය යටතේ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බදුන් විය. ...
බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන්
බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) දින පෙරවරුවේ පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. මෙහිදී දිස්ත්‍රික්කයේ පාසල් වල ඇති ගුරු හා විදුහල්පති ගැටළු, සිංහල හා ද්‍රවිඩ පාසල් වල ගුරු...
කෝවීඩ් වසංගතය පවතින කාලය තුළ ඌව පළාතේ අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යෑම
කෝවීඩ් වසංගතය පවතින කාලය තුළ ඌව පළාතේ අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන කාර්ය සාදක බළකායේ විශේෂ සාකච්ඡාවක් අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කර්යලයේදී 2020.10.13 වන දින පවත්වන ලදි. මෙහිදී සෑම පුද්ගලයෙකුම සහ විශේෂයෙන්ම පොදු ප්‍රවාහනයන් සහ පොදු...
මහජන දිනය
ඌව පළාත් ගරු ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන මහජන දිනය අද (09) දින ආරම්භ විය සෑම සතියකම බදාදා දින උදේ 10 සිට ආරම්භ වන අතර පළාත් සභාවේ සියළුම ආයතන ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගි...
ඌව පළාත් ගරු ආණ්ඩුකාරවරතුමන් බදුල්ලේ සර්ව ආගමික නායකයින් හමුවීම.
ඌව පළාත් ගරු ආණ්ඩුකාරවරතුමන් බදුල්ලේ සර්ව ආගමික නායකයින් හමුවීම.