පුවත් හා නිවේදන
ඌව පළාත් සභාවේ නව ආණ්ඩුකාරවර ලේකම් ලෙස එම්.එම්. විජේනායක මහතා පත්වීම් භාරගන්නා ලදී.
ඌව පළාත් සභාවේ නව ආණ්ඩුකාරවර ලේකම් ලෙස එම්.එම්. විජේනායක මහතා අද (21) දින පත්වීම් භාරගන්නා ලදී. එම්. එම්. විජේනායක මහතා මීට පෙර ඌව පළාත් පාලන කොමසාරිස් ලෙස කටයුතු කර තිබේ. මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන ලේකම් පී.බී. විජයරත්න මහතා ද සහභාගී විය....
වැල්ලවාය ප්‍රගති පෙරපාසල් ගුරු සංගමයේ ඉල්ලීමකට අනුව සාකච්ඡාවක්
වැල්ලවාය ප්‍රගති පෙරපාසල් ගුරු සංගමයේ ඉල්ලීමකට අනුව, පෙරපාසල් ගුරු සංගම් වල සාමාජිකයින් සමඟ පෙර පාසල් ගුරුවරුන්ගේ ඉල්ලිම් හා ඔවුන්ගේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී ලියාපදිංචි පෙරපාසල් ගුරුවරුන්ගේ දීමනා, සේවක...
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩල රැස්වීම
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩල රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී වෛද්‍යාධාර, අධ්‍යාපන ආධාර, නිවාස ආධාර ඇතුළු මුදල් ආධාර පිළිබඳව ලැබී ඇති ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කළ අතර, මුදල් ආධාර කිහිපයක් ඉදිරියේදී ලබාදීමට තීරණය කෙරුණි. මෙම අවස්ථාවට...
ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ ඌව පළාත් ශාඛාව සමග සාකච්ඡාවක්
ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ ඌව පළාත් ශාඛාව සමග සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී පළාත තුල ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලී සිටින ඉදිකිරීම්කරුවන්ට පැන නැගී ඇති ගැටළු පිළිබඳවත්, ඉදිකිරීම් ක්ෂේත්‍රය ගුණාත්මකව වර්ධනය කර ගැනීම පිළිබඳවත්...
ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ සාකච්ඡාවක් ….
ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතින කෘෂිකර්ම වැඩපිළිවෙල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.එමෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳව ද වැඩි...
බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී.
බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී. බදුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් මූලික වටයේ දී එන්නත් පනස්දාහක් ලැබී තිබෙන අතර මෙම එන්නත්කරණ වැඩපිළිවෙල මේ වන විට සෞඛ්‍ය අංශය මගින් දිස්ත්‍රික්කයේ වැඩි අවදානම් කලාප ලෙස තෝරාගත්...
ඌව පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් රැස්කිරීම අන්තර්ජාලකරණය කිරීමේ සමාරම්භක උත්සවය
ඌව පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් රැස්කිරීම අන්තර්ජාලකරණය කිරීමේ සමාරම්භක උත්සවය අද දින ඌව පළාත් සභාවේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ අනුග්‍රහයෙන්, ඌව පළාත් ආදායම් දෙපාර්තමේන්තුව, පළාත් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සහ ඌව පළාත් පාලන...
බදුල්ල දිස්ත්‍රික්කයේ කුණු කසළ කළමනාකරණය විදිමත්ව සිදුකරගෙන යාම පිළිබඳව සාකච්ඡාවක්
බදුල්ල දිස්ත්‍රික්කයේ කුණු කසළ කළමනාකරණය විදිමත්ව සිදුකරගෙන යාම පිළිබඳව සාකච්ඡාවක් අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. බදුල්ල මහ නගර සභාව සමග පැවැති මෙම සාකච්ඡාවේදී, භූගත කුණු කසළ කළමනාකරණය මගින් කසල භූමිය උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමට හා කොම්පෝස්ට්...
‘මුල් ගුරුතුමිය’ ළමා පුවත්පත
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් මත මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය විසින් මුල් ළමාවිය දරුවන් තුළ, සංවර්ධනය කිරීමට අපේක්ෂිත නිපුණතා පාදක කරගනිමින් සකස් කරන ලද 'මුල් ගුරුතුමිය' ළමා පුවත්පත එළිදක්වන ලදී....
දියතලාව, කහගොල්ල පිහිටි ඌව පළාත් යාන්ත්‍රික දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමට අනුව, JCB යන්ත්‍ර දෙකක්
දියතලාව, කහගොල්ල පිහිටි ඌව පළාත් යාන්ත්‍රික දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමට අනුව, ලෝක බැංකුවේ දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය මගින් ප්‍රදානය කරන ලද JCB යන්ත්‍ර දෙකක් නිල වශයෙන් භාර දුන් අවස්ථාව සදහා සහභාගි විය. කෝටි තුනක වටිනාකමින් යුත් මෙම JCB යන්ත්‍ර දෙකම...