පුවත් හා නිවේදන
පළාත් පාලන ආයතනයන්හි පුරවැසි ප්‍රඥප්ති සකස්කිරීම සහ පෙරටු කාර්යාල ඔස්සේ සේවා සැපයීමේ ක්‍රමවේදය යාවත්කාලීන කිරීම
පළාත් පාලන ආයතනයන්හි පුරවැසි ප්‍රඥප්ති සකස්කිරීම සහ පෙරටු කාර්යාල ඔස්සේ සේවා සැපයීමේ ක්‍රමවේදය යාවත්කාලීන කිරීම සම්බන්ධව පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින හාලි ඇල විදේශ සේවා නියුක්ත කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදී අතිගරු...
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ මාසික රැස්වීම
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ මාසික රැස්වීම අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී වෛද්‍යාධාර හා අධ්‍යාපන ආධාර පිළිබඳව ලැබී ඇති ඉල්ලීම් සම්බන්ධව සාකච්ඡා කළ අතර, මුදල් ආධාර කිහිපයක් ඉදිරියේදී ලබාදීමට තීරණය කෙරුණි. මෙම අවස්ථාවට ඌව පළාත්...
ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයට අයත් මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, ඉඩම්, විදුලිබල හා බල ශක්ති, ඉදිකිරීම්, ග්‍රාමීය යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එම්. නන්දසේන මහතා අද (01) දින පත්කරන ලදී.
ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයට අයත් මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, ඉඩම්, විදුලිබල හා බල ශක්ති, ඉදිකිරීම්, ග්‍රාමීය යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එම්. නන්දසේන මහතා අද (01) දින පත්කරන ලදී. ප්‍රධාන අමාත්‍යාංශයේ...
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. කමිටුව ආරම්භ කරමින් පළමුවෙන්ම ජාතික වශයෙන් ක්‍රියාත්මක කෙරෙන ආහාර සුරක්ෂිතතා වැඩසටහන හා සමාජ සුභ සාධන ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහනට අදාලව බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රගතිය...
ඔබ සැමට සුබ දීපවාලී දිනයක් ! இனிய தீபாவளி நல்வாழ்த்துக்கள் ! Happy Diwali !
ඔබ සැමට සුබ දීපවාලී දිනයක් ! இனிய தீபாவளி நல்வாழ்த்துக்கள் ! Happy Diwali !
ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුණර්ජීවනය කේන්ද්‍රය සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය අධීක්ෂණය
ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුණර්ජීවනය කේන්ද්‍රය සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය අධීක්ෂණය කිරීමේ වැඩසටහන ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මඩුගම ග්‍රාම නිලධාරී...
2023 වර්ෂයේ වාර්ෂික ස්ථානමාරු පිළිබඳව වෘත්තීය සමිති එකමුතුව සමග සාකච්ඡාවක්
ඌව පළාත් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ගේ 2023 වර්ෂයේ වාර්ෂික ස්ථානමාරු පිළිබඳව වෘත්තීය සමිති එකමුතුව සමග සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පවත්වන ලදී. පසුගිය වසරවලදී ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමේදී වෘත්තිය සමිති නියෝජිත මුහුණ දුන් අපහසුතාවන් මගහැර ස්ථාන මාරු...
මිලාද් – උන් – නබි දින සුභ පැතුම් පණිවිඩය / மீலாத் தின செய்தி
මිලාද් - උන් - නබි දින සුභ පැතුම් පණිවිඩය මිහිමත ත්‍යාගවන්තයකු ලෙස බිහි වූ උතුම් නබිනායකතුමාගේ ජන්ම දිනය අදට යෙදී තිබේ. තීරණාත්මක කාලවලදී වුවද දෙවියන් මත තබන ලද අචල විශ්වාසය සමග රැඳමින් නොසැලී අභියෝගයන්ට මුහුණ දිය යුතුය යන උතුම් වූ නබි නායකතුමාගේ පරමාදර්ශය යළිත් මතක්...
පළාත් පාලනය සහ නායකත්වය, අත්දැකීම්, ගෝලීය අභියෝග
පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා අධ්‍යයන ආයතනය සංවිධානය කළ, 'පළාත් පාලනය සහ නායකත්වය, අත්දැකීම්, ගෝලීය අභියෝග' පිළිබඳ ප්‍රථම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ඊයේ දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණ. உள்ளூராட்சி மன்றங்கள் தொடர்பில் இலங்கை உள்ளூர் ஆளுகை நிறுவனத்தினால்...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු මෙහෙයවීම සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුව
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු මෙහෙයවීම සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුව (National Education Reform Centre - NERC) ට අනුබද්ධිතව ඌව පළාත් ප්‍රතිසංස්කරණ මධ්‍යස්ථාන පිහිටුවීමට අදාල රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් අනුව...