පුවත් හා නිවේදන
ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මහතාගේ 51 වන ගුණ සමරු උත්සවය
ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මහතාගේ 51 වන ගුණ සමරු උත්සවය 2023.03.29 දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වනු ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ගුණ සමරු උත්සවය සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන...
සහෝදර මුස්ලිම් ජනයාට දැහැමිකම පදනම් වූ රාමසාන් මාසයක් උදාවේවායි පතන්නෙමු… !
සහෝදර මුස්ලිම් ජනයාට දැහැමිකම පදනම් වූ රාමසාන් මාසයක් උදාවේවායි පතන්නෙමු... ! රාමසාන් කරීම්. சகோதர முஸ்லிம் மக்கள் அனைவருக்கும் இறை வழிபாடுகளுடன் கூடிய ரமழான் மாதமாக மலரட்டும் எனப் பிரார்த்திக்கிறேன்... ! - ரமழான்...
පළාත් පාලන ආයතනයන්හි කාර්යභාරය පිළිබඳ මාර්ගෝපදේශන සංග්‍රහය වැඩසටහන
සභිකයින් නොමැති අවස්ථාවලදී පළාත් පාලන ආයතනයන්හි කාර්යභාරය පිළිබඳ මාර්ගෝපදේශන සංග්‍රහය වැඩසටහන ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී මහජන නියෝජිතයින්ගෙන් ස්වාධීන වූ පළාත් පාලන පරිපාලනයක් මාර්තු 20 වැනි දා සිට ක්‍රියාත්මක වන මෙම අවස්ථාවේදී, පළාත් පාලන ආයතන වල...
ජාතික විදුලි බල පද්ධතියට මෙගාවෝට් 120 ක්
ජාතික විදුලි බල පද්ධතියට මෙගාවෝට් 120 ක් එක්කරමින් වෙල්ලස්සේ ගොවි බිමට දියවර සපයන 'උමා ඔය ව්‍යපෘතියේ' නිරීක්ෂණ චාරිකාවකට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගි විය. අගමැතිවරයා ඇතුලු මැති ඇමතිවරුන් පිරිස ප්‍රථමයෙන් උමා ඔය ව්‍යාපෘතිය පිළිබදව නව තත්වය හදුන්වා දීම පිළිබදව...
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී පසුගිය සංවර්ධන කමිටුවල ගනු ලැබූ තීරණ වල ප්‍රගතිය විමසා බැලීමක් සිදු කළ අතර සුළු හා මහා පරිමාණ වාරි ව්‍යාපෘති, සීමා නිර්ණය පිළිබඳව ජාතික කමිටු යෝජනා, ජංගම...
පළාත් පාලන ආයතන වල ඉදිරි කටයුතු සිදුකිරීම හා පවත්වාගෙන යාම පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩුකාරවරුන් අතර සාකච්ඡාවක්
පළාත් පාලන ආයතන 340 ක නිල කාලය මාර්තු මස 19 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්වන බැවින් එම ආයතනවල ඉදිරි කටයුතු සිදුකිරීම හා පවත්වාගෙන යාම පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩුකාරවරු අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට සියලුම...
ඌව පළාත් සභාවේ නව අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ ….
ඌව පළාත් සභාවේ නව අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ ලෙස එල්.ඩී.එස් ප්‍රියන්ත මහතා අද (10) දින පත්කරන ලදී. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරවරයා ලෙස වසර නවයක කාලයක් සේවය කළ එල්.ඩී.එස් ප්‍රියන්ත මහතා 2002 පෙබරවාරි 01 දින ශ්‍රී ලංකා ගණකාධිකාර සේවයට බැදි ඇත, ඔහු...
මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම
මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී මෙහිදී, ආහාර සුරක්ෂිතභාවය ක්‍රියාත්මක කිරිම සඳහා සිදුකරගෙන යන ව්‍යාපෘති සහ ඒ ආශ්‍රිත ගැටලු, පෝෂණ තත්ත්වය සහතික කිරීම සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු මගින්...
බදුල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වශයෙන් පත් වූ අජිත් හේසිරි මහතා සමග සුහද පිළිසඳර
බදුල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වශයෙන් පත් වූ අජිත් හේසිරි මහතා සමග අද දින ආණ්ඩුකාරවර කාර්යාලයේදී සුහද පිළිසඳරකට එක් විය. නියෝජ්‍ය පොලිස්පති අජිත් හේසිරි මහතා මීට පෙර පුත්තලම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවයා ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධාන තනතුරු රැසක්ද...
පළාතේ ක්‍රීඩා හා යෞවන කටයුතු සංවර්ධනය
පළාතේ ක්‍රීඩා හා යෞවන කටයුතු සංවර්ධනය උදෙසා පළාත් සභා සමඟ ඒකාබද්ධ ප්‍රවේශයක් ලබා ගැනීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමා සහ වාරිමාර්ග අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. ජාත්‍යන්තරය...