පුවත් හා නිවේදන
ආයුබෝවන් ඌවපරණගම
"ආයුබෝවන් ඌවපරණගම" සංචාරක ව්‍යාපෘතිය හඳුන්වාදීමේ වැඩසටහන සඳහා සහභාගී විය. මේ සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ජිනදාස මහතා සහ රජයේ නිලධාරීන් පාර්ශවකරුවන් සමඟ මෙම අවස්ථාවට සහභාගි වූහ. මෙම ව්‍යාපෘතිය ඌව පරණගම ප්‍රදේශයේ කණ්ඩායමක් විසින් ආරම්භ කරන ලද අතර...
ඉන්දියාවේ 76 වන ජනරජ දින උත්සවය
හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ඉන්දියාවේ 76 වන ජනරජ දින උත්සවයට සහභාගී විය. හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් හර්වින්දර් සිං සහ දකුණු පළාත් ගරු ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි...
ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමන් විසින් වැවේගම දිඹුලන රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාව…
ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැවේගම දිඹුලන රෝහලේ වත්මන් තත්ත්වය සහ ඉදිරි ඉදිකිරීම් සම්බන්ධව සොයා බැලීම සඳහා ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමන් විසින් නිරීක්ෂණ චාරිකාවක නිරත...
Clean Sri lanka වැඩසටහනට සමගාමීව නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
ඌව පලාතේ රාජය නිලධාරින් හමුවී ඉදිරියේදි Clean Sri lanka වැඩසටහනට සමගාමීව නව ව්‍යාපෘති ක්‍රියාත්මක කලයුතු ආකාරය සම්බන්ධව සාකච්ඡා විය. මෙම වැඩසටහන සදහා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය...
තෛයිපොංගල් උත්සවය
තෛයිපොංගල් උත්සවය වෙනුවෙන් සියළුම ජනතාවට මගේ හෘදයාංගම සුභ පැතුම්! මෙම උත්සවය ඔබට සතුට, සාමය සහ සෞභාග්‍යය ගෙනෙන්නට හැකි වේවා. இனிய தைப்பொங்கல் திருநாளில் அனைவருக்கும் எனது நெஞ்சார்ந்த வாழ்த்துகள். இந்த நாளில் மகிழ்ச்சி, அமைதி மற்றும் வளம் நிறைந்த வாழ்வு எல்லோருக்கும்...
වැදි රට මහා විහාර කර්මාන්තය වන ආදිවාසි ජන උරුම බෞද්ධ මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීමේ උත්සවය
ආදිවාසී නායකයකු විසින් නිර්මාණය කරනු ලබන එකම පිං බිම වැදි රට මහා විහාර කර්මාන්තය වන ආදිවාසි ජන උරුම බෞද්ධ මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීමේ උත්සවය 2025.01.10 වන දින දඹාන ආදිවාසි ගම්මානයෙදි සිදුවිය. The groundbreaking ceremony for the Indigenous People's Buddhist...
ඌව පළාත් සභාවේ නව ප්‍රධාන ලේකම් මහේෂ් ලසන්ත ගම්මම්පිල මහතා සිය තනතුරේ වැඩ බාරගැනීම
ඌව පළාත් සභාවේ නව ප්‍රධාන ලේකම් ලෙස පත්වීම් ලැබූ මහේෂ් ලසන්ත ගම්මම්පිල මහතා සිය තනතුරේ වැඩ බාරගැනීමෙන් අනතුරුව ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමා හමුවීම. Mr. Mahesh Lasantha Gammampila, who was appointed as the new Chief Secretary of the Uva Provincial Council, met with the...
“පුනරුදයට සමුපකාරය”
"පුනරුදයට සමුපකාරය" - කෙටි කාලීන වැඩපිලිවෙල ඉදිරිපත්කිරීම අද දින සමුපකාර සභාපතිවරුන්, අධිකාරිවරුන් සහ සමුපකාර දෙපාර්තුමේන්තු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද දින සිදුවිය.එහිදී , දුප්පත්කම තුරන් කිරීම සදහා කෝප් සිටි ආරම්භකිරීම , ජනතාවට සහනදායී ලෙස නිවාස ණය ලබාදීම, තෝරාගත්...
ආයුර්වේද වෛද්‍ය කඳවුර
ඌව පළාත් ආයුවේද දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව හම්බන්තොට කොන්සල් ජනරාල් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ආයුර්වේද වෛද්‍ය කඳවුර ඊයේ (7) මොනරාගලදී පැවැත්විණි. Ayuruvedic medical camp organized by the Hambantota Consulate General office with the cooperation of Uva provincial...
India Film Festival 2025
හම්බන්තොට කොන්සල් ජනරාල් කාර්යාලය මගින් සංවිධානය කරන ලද India Film Festival 2025 වැඩසටහ අද මොනරාගලදී පැවැත්වුනි. එහිදි මොනරාගල පුස්තකාලයට භාරත් කොනර් නමින් අංශයක් හදුන්වාදුන් අතර එය අද දින හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් හර්වින්දර් සිංග් මහතාගේ සහභාගිත්වයෙන් විවෘත...