පුවත් හා නිවේදන


ලෝක සංචාරක දින වැඩසටහන පිළිබඳව මූලික සාකච්ඡාවක්

ලෝක සංචාරක දින වැඩසටහන පිළිබඳව මූලික සාකච්ඡාවක්

සැප්තැම්බර් මස 27 වන දිනට යෙදී තිබෙන ලෝක සංචාරක දිනය නිමිත්තෙන් ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය මගින් සංවිධානය කිරීමට නියමිත ලෝක සංචාරක දින වැඩසටහන පිළිබඳව මූලික සාකච්ඡාවක් අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී රටේ පවතින සෞඛ්‍ය මාර්ග උපදේශන වලට අනුව...

read more
කොවිඩ් – 19 වෛරසයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව ආරක්ෂා කර ගැනීම හා ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටු රැස්වීම

කොවිඩ් – 19 වෛරසයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව ආරක්ෂා කර ගැනීම හා ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටු රැස්වීම

කොවිඩ් - 19 වෛරසයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව ආරක්ෂා කර ගැනීම හා ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට කොවිඩ් මර්ධන...

read more
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම පැරාලිම්පික් රන් පදක්කම ලක්මාතාවට දිනා දුන් රණවිරු දිනේෂ් ප්‍රියන්ත හේරත් ඔබට ජාතියේ උත්තමාචාරය පුදදෙමු.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම පැරාලිම්පික් රන් පදක්කම ලක්මාතාවට දිනා දුන් රණවිරු දිනේෂ් ප්‍රියන්ත හේරත් ඔබට ජාතියේ උත්තමාචාරය පුදදෙමු.

ටෝකියෝ 2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝක වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම පැරාලිම්පික් රන් පදක්කම ලක්මාතාවට දිනා දුන් රණවිරු දිනේෂ් ප්‍රියන්ත හේරත් ඔබට ජාතියේ උත්තමාචාරය පුදදෙමු. ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම...

read more
බඩල්කුඹුර සීමාසහිත විවිධ සේවා සමුපකාර සමිතිය සමඟ සාකච්ඡාවක්

බඩල්කුඹුර සීමාසහිත විවිධ සේවා සමුපකාර සමිතිය සමඟ සාකච්ඡාවක්

බඩල්කුඹුර සීමාසහිත විවිධ සේවා සමුපකාර සමිතිය සමඟ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී සමුපකාර සමිතියේ කඩකාමර පිළිබඳව මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, එම ගැටලු පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන ලදී. මෙම අවස්ථාවට...

read more
බඩල්කුඹුර සීමාසහිත විවිධ සේවා සමුපකාර සමිතිය සමඟ සාකච්ඡාවක්

බණ්ඩාරවෙල සීමාසහිත විවිධ සේවා සමුපකාර සමිතිය සමඟ සාකච්ඡාවක්

බණ්ඩාරවෙල සීමාසහිත විවිධ සේවා සමුපකාර සමිතිය සමඟ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී සමුපකාර සමිතිය විසින් බණ්ඩාරවෙල නගරයේ දී ඉදිකිරීමට සැලසුම් කර ඇති සාප්පු සංකීර්ණ ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කෙරුණි. මේ පිළිබඳව ප්‍රධාන ලේකම්තුමාගේ...

read more
ඌව පළාතේ පළාත් පාලන ආයතන සතු ආදාහනාගාරවල පවතින ගැටලු සම්බන්ධව සාකච්ඡාවක්

ඌව පළාතේ පළාත් පාලන ආයතන සතු ආදාහනාගාරවල පවතින ගැටලු සම්බන්ධව සාකච්ඡාවක්

ඌව පළාතේ පළාත් පාලන ආයතන සතු ආදාහනාගාරවල පවතින ගැටලු සම්බන්ධව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. ඌව පළාතේ පළාත් පාලන ආයතන සතු ආදාහනාගාර 11 පවතින අතර, වර්තමාන කොවිඩ් අර්බුදයත් සමග ආදාහනාගාර වල පවතින තදබදය හා ගැටළු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන...

read more
පිරිවෙන් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඌව පළාතේ තිබෙන පිරිවෙන් 69ක් සඳහා පොත් බෙදා දීමේ උත්සවය

පිරිවෙන් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඌව පළාතේ තිබෙන පිරිවෙන් 69ක් සඳහා පොත් බෙදා දීමේ උත්සවය

පිරිවෙන් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඌව පළාතේ තිබෙන පිරිවෙන් 69ක් සඳහා පොත් බෙදා දීමේ උත්සවය ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදී බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක වල තිබෙන පිරිවෙන් 8 සඳහා අද දින සංකේතාත්මක වශයෙන් පොත් ලබා දීම සිදු කෙරුණි. මෙම අවස්ථාවට බදුල්ල හා...

read more
පාසල් පුස්තකාල ඩිප්ලෝමාධාරීන්ගේ වෘත්තිය සමිතිය සමඟ සාකච්ඡාවක්

පාසල් පුස්තකාල ඩිප්ලෝමාධාරීන්ගේ වෘත්තිය සමිතිය සමඟ සාකච්ඡාවක්

පාසල් පුස්තකාල ඩිප්ලෝමාධාරීන්ගේ වෘත්තිය සමිතිය සමඟ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී කොළඹ විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන පාසල් පුස්තකාලාධිපති ඩිප්ලෝමාව හදාරා ඇති අය සඳහා පාසල් පුස්තකාල ක්ෂේත්‍රයට ඇතුළත්වීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකසා...

read more
ඌව පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, විදුලිබල හා බලශක්ති, ඉදිකිරීම්, ග්‍රාමීය යටිතල පහසුකම් හා ඉඩම් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම

ඌව පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, විදුලිබල හා බලශක්ති, ඉදිකිරීම්, ග්‍රාමීය යටිතල පහසුකම් හා ඉඩම් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම

ඌව පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, විදුලිබල හා බලශක්ති, ඉදිකිරීම්, ග්‍රාමීය යටිතල පහසුකම් හා ඉඩම් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදී අමාත්‍යාංශයේ සහ අමාත්‍යාංශය යටතේ පවතින...

read more
සමස්ත ලංකා සුව සේවා සංගමය සමග සාකච්ඡාවක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

සමස්ත ලංකා සුව සේවා සංගමය සමග සාකච්ඡාවක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

සමස්ත ලංකා සුව සේවා සංගමය සමග සාකච්ඡාවක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදී ගිලන්රථ සහායකයින් සඳහා අතිකාල ගෙවීම්, කොවිඩ් රාජකාරි ඉටු කරනු ලබන කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පහසුකම් හා උපකරණ, බඳවා ගැනීම හා උසස්වීම්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද...

read more