පුවත් හා නිවේදන
බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වෘත්තීය ගැටලු පිළිබඳව සාකච්ඡාව
බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වෘත්තීය ගැටලු පිළිබඳව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උසස් වීම්, කොවිඩ් රාජකාරි වල නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගමන් වියදම්, ස්ථාන මාරු ඇතුළු මහජන...
සොරණාතොට ප්‍රාදේශීය සභාව මගින් ජල ගාස්තු සංශෝධනය කිරීම
සොරණාතොට ප්‍රාදේශීය සභාව මගින් ජල ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මතුවෙන ගැටලු සම්බන්ධ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී මාස තුනක කොවිඩ් සහනයක් ලෙස ජල ගාස්තු අය නොකිරීමටත්, ජල ගාස්තු සංශෝධනය පිළිබඳ ජනතා සහය ඇති අලුත් සභා තීරණය ගැසට්...
පස්සර වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ගොඩනැගිලි පිළිබඳව මතුව ඇති ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාව
පස්සර වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ගොඩනැගිලි පිළිබඳව මතුව ඇති ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී පවත්වන ලදී. මෙම සාකච්ඡාවේදී දැනට යෝජිත ගොඩනැගිල්ල පිළිබඳව තිබෙන ගැටලු හා අලුතින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම පිළිබඳ සාකච්ඡා කෙරුණි....
පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත බලතල පැවරීම සම්බන්ධයෙන්
පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත බලතල පැවරීම සම්බන්ධයෙන් සකස් කර තිබෙන නව සංශෝධන සහිත කෙටුම්පත පිළිබඳව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් පී.බී.විජේරත්න මහතා, ආණ්ඩුකාරවර ලේකම් එම්.එම්. විජේනායක මහතා, පළාත් රාජ්‍ය...
රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇකිරියන්කුඹුර ග්‍රාම නිලධාරි වසමට අයත් අලි වැට සම්බන්ධයෙන් සාකච්ඡාව
රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇකිරියන්කුඹුර ග්‍රාම නිලධාරි වසමට අයත් අලි වැට සම්බන්ධයෙන් පැන නැග ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙම ගැටළු සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දිස්ත්‍රික් ලේකම්...
ලෝක සංචාරක දින ජාතික සැමරුම් උත්සවයට සමගාමීව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයක් මගින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවය
ලෝක සංචාරක දින ජාතික සැමරුම් උත්සවයට සමගාමීව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයක් මගින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවය ඊයේ දින (27) ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේදී පවත්වන ලදී. මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් පී.බී.විජේරත්න මහතා, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි...
ලෝක සංචාරක දින ජාතික සැමරුම් උත්සවය 2021
ලෝක සංචාරක දින ජාතික සැමරුම් උත්සවය ඊයේ දින (27) හපුතලේ කැලිබන් කොටේජ්හි දී පවත්වන ලදී. 1970 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය විසින් ලෝක සංචාරක දිනය ප්‍රකාශයට පත්කර තිබෙන අතර එතැන් පටන් සෑම වර්ෂයකම සැමරුම් උත්සව පැවැත්වේ. සාමුහික සංවර්ධනය වෙනුවෙන් 'සංචරණය'...
මොණරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම
තරුණ කටයුතු හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධිකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ අධීක්ෂණය යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම අද දින අමාත්‍ය...
බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව කොවිඩ් – 19 වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම හා ව්‍යාප්තිය පාලනය
බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව කොවිඩ් - 19 වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම හා ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය...
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී දිස්ත්‍රික්කය තුළ මේ වන විට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටළු සම්බන්ධව, පසුගිය සංවර්ධන කමිටු...