පුවත් හා නිවේදන


ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් පස්දෙනෙක් දිවුරුම් දීමේ උත්සවය

ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් පස්දෙනෙක් දිවුරුම් දීමේ උත්සවය

ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් පස්දෙනෙක් දිවුරුම් දීමේ උත්සවය ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. ඒ අනුව, ඒම්. ඒම්. විජේනායක මහතා, නිහාල් ගුණරත්න මහතා, ඒම්. ඒ. එස්. පෙරේරා මහතා, එල්. එල්. එස්. ලියනගේ මහතා, එච්. ඒම්....

read more
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග සාකච්ඡාවක්

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග සාකච්ඡාවක්

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී බදුල්ල දිස්ත්‍රික්කයේ වර්තමාන සංවර්ධන කටයුතු සහ ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත සංවර්ධන කටයුතු පිළිබඳව අවධානය යොමු වූ අතර, එම සංවර්ධන කටයුතු වල තිබෙන ගැටලු හා...

read more
කෘෂි වගා කටයුතු සඳහා දිලීරනාශක, පොහොර, වල්නාශක, කෘමිනාශක නොමැති නිසා කෘෂි බෝග හානි සිදුවීම

කෘෂි වගා කටයුතු සඳහා දිලීරනාශක, පොහොර, වල්නාශක, කෘමිනාශක නොමැති නිසා කෘෂි බෝග හානි සිදුවීම

කෘෂි වගා කටයුතු සඳහා දිලීරනාශක, පොහොර, වල්නාශක, කෘමිනාශක නොමැති නිසා කෘෂි බෝග හානි සිදුවීම සම්බන්ධයෙන් බොරලන්ද, භවරිග්මල්වල ගොවි සංවිධානය මඟින් සංදේශයක් බාර දෙනු ලැබීය. මෙහිදී වැලිමඩ ප්‍රදේශයේ ඌව පරණගම, කැප්පෙටිපොළ, බොරලන්ද, බෝගහකුඹුර, පාදිනාවල, විදුරුපොල, පිටපොල,...

read more
ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පොදු වැසිකිළි පද්ධතිය ඉදිකිරීම සම්බන්ධව

ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පොදු වැසිකිළි පද්ධතිය ඉදිකිරීම සම්බන්ධව

ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පොදු වැසිකිළි පද්ධතිය ඉදිකිරීම සම්බන්ධව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී පොදු වැසිකිළි පද්ධතිය ඉදිකිරීමේ වර්තමාන තත්ත්වය හා වැසිකිලි ඉදිකරනු ලබන ඉඩම් පිළිබඳව මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් ඇල්ල ප්‍රාදේශීය...

read more
ඌව පළාතේ පෞද්ගලික බස් රථ ධාවකයින් වෙත සහන වවුචර්පත් ප්‍රධානය කිරීමේ උත්සවය

ඌව පළාතේ පෞද්ගලික බස් රථ ධාවකයින් වෙත සහන වවුචර්පත් ප්‍රධානය කිරීමේ උත්සවය

ඌව පළාතේ පෞද්ගලික බස් රථ ධාවකයින් වෙත සහන වවුචර්පත් ප්‍රධානය කිරීමේ උත්සවය බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී කොරෝනා වසංගතය සමග අසරණ වූ බස් රථ හිමියන් 1500කට රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වවුචර්පත් ප්‍රධානය කෙරුණි. මෙමගින් බස් රථයට අවශ්‍ය ටයර්, බැටරි, අමතර...

read more
බදුල්ල මහ නගර සභාවේ කසළ අංගනය වැඩිදියුණු කිරීම

බදුල්ල මහ නගර සභාවේ කසළ අංගනය වැඩිදියුණු කිරීම

බදුල්ල මහ නගර සභාවේ කසළ අංගනය වැඩිදියුණු කිරීම සම්බන්ධව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ වැඩසටහනේ වර්තමාන ප්‍රගතිය හා ගැටලු ඉදිරිපත් කළ අතර, ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් ලබා දුන්නෙමි. මෙම...

read more
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ මාසික රැස්වීම

ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ මාසික රැස්වීම

ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ මාසික රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී වෛද්‍යාධාර, අධ්‍යාපන ආධාර, නිවාස ආධාර ඇතුළු මුදල් ආධාර පිළිබඳව ලැබී ඇති ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කළ අතර, මුදල් ආධාර කිහිපයක් ඉදිරියේදී ලබාදීමට තීරණය කෙරුණි. මෙම...

read more
ඌව පළාතට අයත් රාජ්‍ය ආයතන වල සන්නිවේදන ධාරිතාව වැඩි කිරීමේ අරමුණින් මාර්ගගත වැඩසටහන් පැවැත්වීමට අවශ්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන

ඌව පළාතට අයත් රාජ්‍ය ආයතන වල සන්නිවේදන ධාරිතාව වැඩි කිරීමේ අරමුණින් මාර්ගගත වැඩසටහන් පැවැත්වීමට අවශ්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන

ඌව පළාතට අයත් රාජ්‍ය ආයතන වල සන්නිවේදන ධාරිතාව වැඩි කිරීමේ අරමුණින් මාර්ගගත වැඩසටහන් පැවැත්වීමට අවශ්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. අපගේ ඉල්ලීමට අනුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින්, යුරෝපානු සංගමය (EU) මුදල්...

read more
දිවයින පුරා පළාත් සභා යටතේ පාලනය වන ළමුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු ඔක්තොම්බර් 21 වනදා සිට ආරම්භ කිරීමට තීරණය

දිවයින පුරා පළාත් සභා යටතේ පාලනය වන ළමුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු ඔක්තොම්බර් 21 වනදා සිට ආරම්භ කිරීමට තීරණය

දිවයින පුරා පළාත් සභා යටතේ පාලනය වන ළමුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු ඔක්තොම්බර් 21 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මාර්ගගත ක්‍රමය ඔස්සේ පළාත් ආණ්ඩුකාරවරු විසින් පැවැති රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබීය. මෙම තීරණයට අනුව ඌව පළාත තුල ළමුන් දෙසීයකට...

read more
සොරණාතොට ප්‍රදේශයේ පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාව

සොරණාතොට ප්‍රදේශයේ පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාව

සොරණාතොට ප්‍රදේශයේ පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී සොරණාතොට ප්‍රාදේශීය සභාව මගින් වසම් 15 තුළ ක්‍රියාත්මක කරන ජල ව්‍යාපෘති තුලින් ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමට හැකි අවස්ථාවන් පිළිබඳව දීර්ඝ වශයෙන්...

read more