පුවත් හා නිවේදන


ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව – විවෘත උද්‍යානයේ ඉදිරි වැඩපිළිවෙල හා කසල අංගනය බාහිර පරිසරයට බලපෑමක් නොවන පරිදි නැවත ප්‍රතිසංස්කරණය

ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව – විවෘත උද්‍යානයේ ඉදිරි වැඩපිළිවෙල හා කසල අංගනය බාහිර පරිසරයට බලපෑමක් නොවන පරිදි නැවත ප්‍රතිසංස්කරණය

බදුල්ල කසළ කන්දට විසඳුමක් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත විද්‍යානුකූලව කසළ කන්ද ඉවත් කර, එම ස්ථානයේ සාදනු ලැබූ විවෘත උද්‍යානයේ ඉදිරි වැඩපිළිවෙල හා කසල අංගනය බාහිර පරිසරයට බලපෑමක් නොවන පරිදි නැවත ප්‍රතිසංස්කරණය කර සකස් කරනු ලබන එම කටයුත්ත පිළිබඳ සොයා බැලීම සඳහා...

read more
බණ්ඩාරවෙල, සර් රාසික් ෆරීඩ් මහා විද්‍යාලයේ අලුතින් ඉදිකල පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය

බණ්ඩාරවෙල, සර් රාසික් ෆරීඩ් මහා විද්‍යාලයේ අලුතින් ඉදිකල පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය

අතිගරු ජනාධිපතිතුමාගේ 'සෞභාග්‍ය දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අධ්‍යාපනයට මුල් තැන දෙමින්, බණ්ඩාරවෙල, සර් රාසික් ෆරීඩ් මහා විද්‍යාලයේ අලුතින් ඉදිකල පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය ඊයේ දින විද්‍යාල පරිශ්‍රයේදී පවත්වන ලදී. ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය...

read more
බදුල්ල, දෙමෝදර සව්දම් දෙමළ මහා විද්‍යාලයේ දී අලුතින් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය

බදුල්ල, දෙමෝදර සව්දම් දෙමළ මහා විද්‍යාලයේ දී අලුතින් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය

අතිගරු ජනාධිපතිතුමාගේ 'සෞභාග්‍ය දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අධ්‍යාපනයට මුල් තැන දෙමින්, බදුල්ල, දෙමෝදර සව්දම් දෙමළ මහා විද්‍යාලයේ දී අලුතින් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අද දින විද්‍යාල පරිශ්‍රයේදී පවත්වන ලදී. එම පාසලේ ඉගෙනුම ලබන සිසු දරු...

read more
ඌව පළාත් පාලන දෙපාර්තමේන්තු කාර්යාල පරිශ්‍රයේදී ස්ථාපිත කරන ලද ප්‍රමිති තත්ත්ව පාලන රසායනාගාරය විවෘත කරන ලදී.

ඌව පළාත් පාලන දෙපාර්තමේන්තු කාර්යාල පරිශ්‍රයේදී ස්ථාපිත කරන ලද ප්‍රමිති තත්ත්ව පාලන රසායනාගාරය විවෘත කරන ලදී.

ඌව පළාත් පාලන දෙපාර්තමේන්තු කාර්යාල පරිශ්‍රයේදී ස්ථාපිත කරන ලද ප්‍රමිති තත්ත්ව පාලන රසායනාගාරය ඊයේ දින විවෘත කරන ලදී. පලාත් පාලන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන්, යුරෝපානු සංගමය (EU) මුදල් අනුග්‍රහය ඇතිව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ආයතනයේ පළාත් පාලන ආයතන වල...

read more
ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් සමග සුහද හමුවක්

ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් සමග සුහද හමුවක්

ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් සමග සුහද හමුවක් බදුල්ල ශාන්ත මරියා දේවස්ථානයෙදී පවත්වන ලදී. උන්වහන්සේ 2020 වර්ෂයේ ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති ලෙස වතිකානුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී....

read more
12 වන බල සේනා මූලස්ථානයේ නව බල සේනාධිපති වශයෙන් පත් වූ කර්නල් චන්දිම කුමාරසිංහ මහතා සමග සුහද පිළිසඳර

12 වන බල සේනා මූලස්ථානයේ නව බල සේනාධිපති වශයෙන් පත් වූ කර්නල් චන්දිම කුමාරසිංහ මහතා සමග සුහද පිළිසඳර

බදුල්ල සහ නුවරඑළිය 112 වන බල සේනා මූලස්ථානයේ නව බල සේනාධිපති වශයෙන් පත් වූ කර්නල් චන්දිම කුමාරසිංහ මහතා සමග ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී සුහද පිළිසඳරකට එක් විය. කර්නල් චන්දිම කුමාරසිංහ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂකවරයා ඇතුළුව හමුදාවේ ප්‍රධාන...

read more
බදුල්ල කම්කරු කාර්යාලය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය

බදුල්ල කම්කරු කාර්යාලය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය

'සෞභාග්‍යයේ දැක්ම' රජයේ ප්‍රතිපත්ති අනුව වැඩකරන ජනතාව උදෙසා වඩාත් ඵලදායි සේවාවක් ලබා දීමේ අරමුණින් ඉදිකරන ලද බදුල්ල කම්කරු කාර්යාලය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. රුපියල් කෝටි...

read more
ජනාධිපති බාලදක්ෂ සම්මාන සහතික පත්‍ර ප්‍රදානෝත්සවය

ජනාධිපති බාලදක්ෂ සම්මාන සහතික පත්‍ර ප්‍රදානෝත්සවය

ජනාධිපති බාලදක්ෂ සම්මාන සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට සමගාමී ව පැවැත්වෙන ඌව පළාත් උත්සවය මෙවර ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී මෙම මස 23දින පැවැත්වේ. ජාතික උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඊට සමගාමී ව දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි පළාත්...

read more
බදුල්ල කසළ කන්දට විසඳුමක්

බදුල්ල කසළ කන්දට විසඳුමක්

බදුල්ල කසළ කන්දට විසඳුමක් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත විද්‍යානුකූලව කසළ කන්ද ඉවත් කර, එම ස්ථානයේ සාදනු ලැබූ විවෘත උද්‍යානයේ ඉදිරි වැඩපිළිවෙල හා ඒ සඳහා ප්‍රතිපාදන සොයාගන්නා ආකාරය මෙන්ම යෝජිත භූමිය වඩාත් ඵලදායි කටයුතු සඳහා යොදාගැනීම පිළිබඳ සොයා බැලීම සඳහා අදාල...

read more
ඌව ශිල්ප හරසර – 2021

ඌව ශිල්ප හරසර – 2021

ඌව ශිල්ප හරසර - 2021, ඌව පළාත් පේෂ කර්මාන්ත සහ හස්ත කර්මාන්ත සම්මාන ප්‍රධානෝත්සවය බදුල්ල සයිමන් පීරිස් ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදි ඌව පළාතේ විසිරි සිටින නිර්මාණකරුවන් 2000ක් අතරින් නිර්මාණ තරඟ පවත්වා ජය ලැබු ශිල්ප අභිමානී හස්ත කර්මාන්ත කරුවන්ට හා රන්සළු පේෂ...

read more