පුවත් හා නිවේදන
77 වන ඉන්දීය ජනරජ දින සැමරුම | 77th Indian Republic Day celebrations.
හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය විසින්, 77 වන ඉන්දීය ජනරජ දින සැමරුමට සමගාමීව සැමරුම් උත්සවයක් 2026.01.06 වන දින සංවිධානය කර තිබුණි. හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් හර්වින්දර් සිං මහතාගේ උපදෙස් පරිදි එම කාර්යාලයේ නිලධාරින් විසින් සංවිධානය කරන ලද සැමරුම්...
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වලපනේ ජනතාවගේ ජීවිත යළි ගොඩනැංවීම | Operation to Rebuild Lives of Walapane Community Affected by Cyclone Ditwha.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වලපනේ ජනතාවගේ ජීවිත යළි ගොඩනැංවීම සඳහා ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ, සේවයේ නියුතු නිලධාරින් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ සහෝදරත්වයෙන් යුතු 5000කට අධික ශ්‍රම බලකායක් ජනවාරි 16 සිට 19 දක්වා දින හතරක් පුරා වලපනේ, මතුරට, නිල්දණ්ඩාහින්න හා...
2026 නව වසර සඳහා රාජකාරි ආරම්භය | Commencement of Official Duties for the New Year 2026
2026 නව වසර සඳහා රාජකාරි ආරම්භ කිරීම ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි. වැඩම කර සිටි මහා සංඝරත්නයේ ආශිර්වාදය හා සෙත්පිරිත් සජ්ජායනය මධ්‍යයේ නව වසර සඳහා රාජකාරි ආරම්භ කිරීම සිදු...
NEXTGEN LEADERS
Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දිවයිනේ සියලු රජයේ පාසැල් කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කරනුු ලබන NEXTGEN LEADERS වැඩසටහනේ ඌව පළාත් සමාරම්භය 2025.10.31 දින බණ්ඩාරවෙල විශාකා ජාතික පාසලේ දී පැවැත්විණ. "ක්ලීන් ශ්‍රී ලංකා" ලංකා...
රටම එකට – ජාතික මෙහෙයුම
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල "රටම එකට - ජාතික මෙහෙයුම" ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.10.30 දින පෙරවරු 10.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. ආගමික නායකයින්, මහජන ආරක්ෂක කමිටුවල කණ්ඩායම්,...
ඌව පළාත තුළ හදිසි ආපදා ප්‍රතිචාර සඳහා සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම | Emergency Disaster Response Drill Conducted in Uva Province
ඌව පළාත තුළ හදිසි ආපදා ප්‍රතිචාර සඳහා සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිචාර හා සහන සේවා කණ්ඩායම්වල හැකියාවන් වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් ඒකාබද්ධ හදිසි ආපදා ප්‍රතිචාර අභ්‍යාසයක් 2025.10.16 වන දින පාර්ශව රැසකගේ සහභාගීත්වයෙන්...
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම වැවිලි කටයුතු හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ ගරු අමාත්‍ය සහ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සමන්ත විද්‍යාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන්...
” මලෛයගම් මහිල්චි” “Malaiyagam Mahilchi”
ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලද නිවාස ව්‍යාපෘතිය යටතේ, මලෛයගම් ප්‍රජාවගේ දිගුකාලීන නිවාස සිහිනය යථාවත් කරමින් නිවාස 2000ක හිමිකම්පත් ප්‍රදානය කිරීමේ උත්සවය, ශ්‍රී ලංකා ප්‍රජාතාත්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක...
ලෝක තැපැල් දිනය
සුවහසක් ජනයාගේ සතුට, බලාපොරොත්තු, හා ආදරය ගම් නියම්ගම් පුරා මෙන්ම ලොව පුරා බෙදාහරින තැපැල් සේවාව සමරන ලෝක තැපැල් දිනය ඔක්තෝබර් 09 දිනට යෙදී ඇත. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සංවිධානය කළ ජාතික සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය...
ඌව පළාත් සභාවේ ලේකම්වරු, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු, ආයතන ප්‍රධානීන් සහ නිලධාරින් අගය කිරීම
ඌව පළාත් සභාව, Clean Sri Lanka මහ ලේකම් කාර්යාලය, මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, බදුල්ල මහා නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන, ඌව ශක්ති පදනම හා සිවිල් සංවිධාන ඒකාබද්ධව සංවිධානය කරනු ලද සංස්කෘතික මිනිසා සොයා යන “ඌව නවෝදය” සංස්කෘතික කලා මංගල්‍යය සැප්තැම්බර් 29 දින සිට...