පුවත් හා නිවේදන
ඌව පළාතේ ඉදිරි වසර තුනක් සදහා වන මධ්‍යකාලීන ඒකාබද්ධ තිරසර සංවර්ධන සැලැස්ම එළිදැක්වීම
ඌව පළාතේ ඉදිරි වසර තුනක් සදහා වන මධ්‍යකාලීන ඒකාබද්ධ තිරසර සංවර්ධන සැලසුම් ඊයේ දින එළිදක්වන ලදී. පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) කාර්යාලය මගින් ප්‍රකාශිත මෙම මධ්‍යකාලීන ඒකාබද්ධ තිරසර සංවර්ධන සැලසුම්දී, ඉදිරි වසර තුනක් තුල පළාතේ සිදුකිරීමට යෝජිත නව ආයෝජන...
ඩෙංගු මර්දනය පිළිබඳ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම
ඩෙංගු මර්දනය පිළිබඳ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම් අද දින ඌව පළාත් ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. රෝහල් පද්ධතිය වෙත දෛනිකව වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ඊයේ (07) සිට එළඹෙන 13 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර...
2024 වර්ෂයේ වැඩ ආරම්භ කිරීම
ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය සහ ඌව පළාත් සභාවේ නිලධාරින් ආගමික වතාවත් පවත්වා, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සදහා ප්‍රතිඥා දෙමින් 2024 වර්ෂයේ වැඩ ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට, ඌව පළාත් ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය, ආණ්ඩුකාරවර ලේකම් ආර්.එච්.සී. ප්‍රියන්ති මහත්මිය ඇතුළු...
සුබ අලුත් අවුරුද්දක් වේවා … ! இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள் … ! Happy New Year … !
සුබ අලුත් අවුරුද්දක් වේවා ... ! இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள் ... ! Happy New Year ... !
බදුල්ල, ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ සියවස් සැමරුම් උත්සවය
රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැඟීම සහ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම අද රට හමුවේ ඇති ප්‍රධාන වගකීම් බවත්, කුමන පක්ෂයක් නියෝජනය කළද එම අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් තමන් සමඟ එක්වන ලෙස තමා සියලු දේශපාලන පක්ෂ වෙත නැවත ආරාධනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
නත්තල් දින සුභ පැතුම
ථාර්ථවාදීව ලෝකය දෙස බැලීමට ආදර්ශ සැපයූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහිගන්වන නත්තල, ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකවාසී ක්‍රිස්තු භක්තිකයන් අතර බෙදිය නොහැකි සබැඳියාවන් වඩ වඩාත් තහවුරු කරන ප්‍රීතිදායක මංගල්‍යයක් වේ. උන්වහන්සේ ලෝකයට දායාද කළ ප්‍රේමය, මානව ගරුත්වය සහ...
පළාත් සභා සහ පළාත් පාලන ආයතන ආශ්‍රිත කටයුතු සහ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අරලියගහ මන්දරයේදී පැවති සාකච්ඡාව
නව අයවැය ප්‍රතිපාදන යටතේ දිවයින පුරා සියලු සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස් දෙනු ලැබීය. පළාත් සභා සහ පළාත් පාලන ආයතන ආශ්‍රිත කටයුතු සහ ඉදිරි සංවර්ධන කටයුතු...
විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම
බොරලන්ද සිට හෝර්ටන්තැන්න දක්වා ඔහිය ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් නැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය. ඔහිය ප්‍රදේශයේ සිදුකර තිබෙන ඉදිකිරීම් නිසා ඒ ආශ්‍රිතව දැඩි පරිසර විනාශයක් සිදුව ඇති බව තමාට...
ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව – ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව
ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂි නව්‍යකරන ව්‍යාපෘතිය හා කෘෂිකර්ම සංවිධානය මගින් මොනරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල සහ සෙවණගල ප්‍රදේශවල ක්‍රියාත්මක කරනු ලබන කෘෂි ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සඳහා ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවකට සහභාගි වුණෙමි. මෙහිදී...
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට වසර සීයක් සපිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමේ උත්සවය
මහනුවර පිහිටි සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට වසර සීයක් සපිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමේ උත්සවය ඊයේ දින (07) මහනුවර පිහිටි පෞද්ගලික හෝටලයේ දී පැවැත්වුණි. සැමරු මුද්‍රණය හා මුල් දින කවරය තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ප්‍රධානී විසින් ආණ්ඩුකාරවරයා...