පුවත් හා නිවේදන
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රගති රැස්වීම
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රගති රැස්වීම අදාළ අංශවල රාජ්‍ය නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අද පැවැත්විණි இன்றைய தினம் ஊவா மாகாண ஆரோக்கியம் சம்பந்தமான முன்னெடுப்புகள் மற்றும் எதிர்கால திட்டங்கள் குறித்து கல்வி திணைக்கள அதிகாரிகளுடன் கலந்துரையாடல் நடைபெற்றது Progress meeting of...
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති රැස්වීම
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති රැස්වීම අදාළ අංශවල රාජ්‍ය නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අද පැවැත්විණි. இன்றைய தினம் ஊவா மாகாண கல்வி சம்பந்தமான முன்னெடுப்புகள் மற்றும் எதிர்கால திட்டங்கள் குறித்து கல்வி திணைக்கள அதிகாரிகளுடன் கலந்துரையாடல் நடைபெற்றது. Progress...
ක්‍රීඩා, සංචාරක සහ ප්‍රවාහන අමාත්‍යාංශවල ප්‍රගති රැස්වීම
ක්‍රීඩා, සංචාරක සහ ප්‍රවාහන අමාත්‍යාංශවල ප්‍රගති රැස්වීම අදාළ අංශවල රාජ්‍ය නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අද පැවැත්විණි. இன்றைய தினம் விளையாட்டு, சுற்றுலா மற்றும் போக்குவரத்து சம்பந்தமாக முன்னேற்றங்கள் ,எதிர்கால திட்டங்கள் குறித்து அத்துறை சார் அரச அதிகாரிகளுடன்...
ලෝක ළමා දිනය
ලෝක ළමා දිනයට සමගාමිව බදුල්ල මහ නගර සභාව සංවිධානය කළ ළමා දින සැමරුම් උත්සවය බදුල්ල සේනානායක පිටියේදි අද දින පැවැත්විනි. உலக சிறுவர் தினத்தையொட்டி பதுளை மாநகர சபையால், பதுளை சேனாநாயக்க மைதானத்தில் ஏற்பாடு செய்யப்பட்டிருந்த வைபவத்தின் போது The Children's Day celebration...
ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතීඥ ජේ.එම්. කපිල ජයසේකර මැතිතුමා 2024-09-26 වන දින සිය ධූරයේ රාජකාරි බාරගැනීම
අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් නීතීඥ ජේ.එම්. කපිල ජයසේකර මැතිතුමා ඌව පළාත් ගරු ආණ්ඩුකාරවරයා ලෙස 2024-09-25 වන දින පත්කරන ලදී. ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතීඥ ජේ.එම්. කපිල ජයසේකර මැතිතුමා 2024-09-26 වන දින සිය ධූරයේ රාජකාරි බාරගැනීම ඌව පළාත් සභාවේ...
පළාත් සභා සේවය ඔබේ ගමට …..
පළාත් සභා සේවය ඔබේ ගමට ..... ඌව පළාත් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ඌව වෙල්ලස්ස "ජන සහන" ජංගම සේවය. ප්‍රථම වැඩසටහන අප්‍රේල් 30 වැනිදා මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට...
උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ සුරතින් අද (24) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.
මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්ත වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වන “උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ සුරතින් අද (24) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි. දෙරටේ නායකයන් එක්ව සමරු ඵලකය නිරාවරණය කර “උමා දිය...
ඌව වෙල්ලස්ස “ජන සහන” ජංගම සේවය
ඌව පළාත් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ඌව වෙල්ලස්ස "ජන සහන" ජංගම සේවය. ප්‍රථම වැඩසටහන අප්‍රේල් 30 වැනිදා මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට...
අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය
අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය ඊයේ (21) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඌවපරණගම, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගනයේ පවත්වන ලදී. මෙම වැඩසටහන යටතේ මුළු දිවයිනම ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් මිලියන...
සිංහල හින්දු අලූත් අවුරුදු සුභ පැතුම් පණිවිඩය. சிங்கள தமிழ்ப் புத்தாண்டு வாழ்த்துச் செய்தி
ගැටුම්, අභියෝග, බාධක හමුවේ ශ‍්‍රී ලංකාව නව මගක ගමන් කරන අවස්ථාවක ලක්දිව උතුරේත්, දකුණේත් සිංහල දමිළ සහෝදරයන් සිය නව අවුරුදු උදාව සමරන මෙම අවස්ථාවේ ඔවුන් සියළු දෙනා හා එක් වනුයේ සතුටු සිතිනි. ස්වභාව ධර්මයත් මිනිසාත් අතර ඇති නොබිදෙන සම්බන්ධය සමඟ බැඳී ඇති සිංහල හින්දු...