පුවත් හා නිවේදන
බදුල්ල අල්-අදාන් මහා විද්‍යාලය හා බදුල්ල අල්-හික්මා ප්‍රාථමික විද්‍යාලයේ වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලීම
බදුල්ල අල්-අදාන් මහා විද්‍යාලය හා බදුල්ල අල්-හික්මා ප්‍රාථමික විද්‍යාලයේ වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා අද පෙරවරුවේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වුණා. එම පාසල්වල වත්මන් අධ්‍යාපන සංවර්ධනය, අවශ්‍ය යටිතල පහසුකම් හා ඉඩකඩ හිඟය පිළිබඳව මාගේ අවදානය යොමුවූ අතර, මෙම පාසල්...
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කණිෂ්ඨ සේවකයින් ඌව පළාත් සභා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි III ශ්‍රේණියට බඳවා ගැනීම සදහා පත්වීම් ප්‍රධානය කිරීමේ උත්සවය
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කණිෂ්ඨ සේවකයින් ඌව පළාත් සභා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි III ශ්‍රේණියට බඳවා ගැනීම සදහා පැවති සීමිත තරග විභාගයෙන් සමත් සේවකයින් සදහා පත්වීම් ප්‍රධානය කිරීමේ උත්සවය අද දින ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. 2021 වර්ෂයේ මාර්තු මාසයේදී...
විද්‍යුත් හා ජන මාධ්‍යවේදී ආර්.එම්. සෝමරත්න මහතා විසින් ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලට මුදල් පරිත්‍යාගයක් සිදු කරන ලදී.
විද්‍යුත් හා ජන මාධ්‍යවේදී ආර්.එම්. සෝමරත්න මහතා විසින් ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලට මුදල් පරිත්‍යාගයක් සිදු කරන ලදී. රජයේ විශ්‍රාමික විදුහල්පතිවරයෙක්, පොලිස් පරීක්ෂකවරයෙක්, ව්‍යාපාරිකයෙක්, විද්‍යුත් හා ජන මාධ්‍යවේදියෙක් ලෙස සේවය කොට ඇති ආර්. එම්. සෝමරත්න මහතා මේ වන...
මහියංගණය සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටි ඉඩමේ බීජ ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම පිළිබඳව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීම
මහියංගණය සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටි ඉඩමේ බීජ ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම පිළිබඳව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අද දින අදාල ස්ථානයට ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවකට සහභාගි වුණෙමි. දේශීය කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් Contingent Emergency Response Component...
මහියංගනය සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටි ඉඩමේ බීජ ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම පිළිබඳව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාව
මහියංගනය සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටි ඉඩමේ බීජ ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම පිළිබඳව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. දේශීය කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් Contingent Emergency Response Component (CERC) අරමුදලින් ලෝක බැංකු...
බදුල්ල, වැලිමඩ, බුත්තල සහ පස්සර සති පොළ භූමියේ කඩ කාමර සහ ගබඩා කාමර බදු දීමේදී මතුව ඇති ගැටලු සම්බන්ධ සාකච්ඡාව
බදුල්ල, වැලිමඩ, බුත්තල සහ පස්සර සති පොළ භූමියේ කඩ කාමර සහ ගබඩා කාමර බදු දීමේදී මතුව ඇති ගැටලු සම්බන්ධ සාකච්ඡාවක් අද දින ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන්න ලදී. අදාල කඩ හා ගබඩා කාමරවල තක්සේරු මුදල් වල ගැටලුකාරී තත්ත්වය හා නීතිමය සීමාවන් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට යොමු...
බදුල්ල මහ නගර සභා සීමාව තුල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන
බදුල්ල මහ නගර සභා සීමාව තුල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන වීල්ස් පාර්ක් ක්‍රීඩාංගනයේදී නිල වශයෙන් ආරම්භ කරන ලදී. මෙමගින් බදුල්ල නගර සීමාවේ ග්‍රාම නිලධාරි වසම් 13ක් ආවරණය වන පරිදි ප්‍රධාන වීදී, කඩසාප්පු, රාජ්‍ය ආයතන හා නිවාස පරීක්ෂා කිරීම, ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවධානම්...
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ….
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් කරමින් "සැමට පානීය ජලය" ලබාදීමේ සංකල්පය යටතේ හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් දෙමෝදර ජල සම්පාදන ක්‍රමයේ අන්තුඩුවාවෙල ආවරණ කලාපය...
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් කරමින් “සැමට පානීය ජලය” ලබාදීමේ සංකල්පය
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් කරමින් "සැමට පානීය ජලය" ලබාදීමේ සංකල්පය යටතේ හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් දෙමෝදර ජල සම්පාදන ක්‍රමයේ සිල්පොළගම ආවරණ කලාපය...
බස් නැවතුම්පොළවල මතුවී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාව
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ පවතින බස් රථ ධාවනය කිරීමේ සහ බස් නැවතුම්පොළවල මතුවී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදී ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක වන මාර්ගයෙහි නියමිත වේලාවට ධාවනය වීමට නියමිත...