පුවත් හා නිවේදන
රටේ පවතින ආර්ථික අභියෝග මැදින් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක්
රටේ පවතින ආර්ථික අභියෝග මැදින් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිත සාකච්ඡාවට සමගාමීව, ඌව පළාත තුල ජාතික සහ පළාත් මට්ටමේ පාසල්වල අධ්‍යාපන...
අඩු පහසුකම් සහිත පාසල් සඳහා පරිගණක උපකරණ ලබාදීමේ සංකේතාත්මක උත්සවය
2030 තිරසර සංවර්ධනය අභිමතාර්ථ වලට ගැලපෙන අයුරින් දැනුම, ආකල්ප, කුසලතාවන්ගෙන් පිරි නිපුණතා පූර්ණ පුරවැසියෙකු බිහි කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා පළාත් අධ්‍යාපන සංවර්ධන ක්‍රියාමාර්ග යටතේ පළාත තුළ තිබෙන අඩු පහසුකම් සහිත පාසල් සඳහා පරිගණක උපකරණ ලබාදීමේ සංකේතාත්මක උත්සවය...
මව්බිම වෙනුවෙන් දිවි පිදූ, දිවි පරදුවට තබා සටන් කළ විරෝධාර රණවිරුවනි ඔබටයි අපගේ ගෞරවණීය උත්තමාචාරය !
මව්බිම වෙනුවෙන් දිවි පිදූ, දිවි පරදුවට තබා සටන් කළ විරෝධාර රණවිරුවනි ඔබටයි අපගේ ගෞරවණීය උත්තමාචාරය ! தாய் நாட்டிற்காக தம் உயிரை தியாகம் செய்து, தம் உயிரைப் பணயம் வைத்து போராடிய இராணுவ வீரர்களே உங்களுக்கு எமது வீர...
රාමළාන් ඊද් උත්සව සුභ පැතුම
පුරා මාසයක් උපවාස කර, අද දින ඊදුල්-ෆිත්ර් දින අවුරුදු උත්සවය සමරන ලෝකවාසි මුස්ලිම් සහෝදර සහෝදරියන් සියලූ දෙනා වෙත, මාගේ ඊදුල්-ෆිත්ර් අවුරුදු දින සුභ පැතුම එක් කිරීමට ලැබීම පිළිබඳව මා සතුටු වෙමි. සර්වබලධාරී අල්ලාහ්, අපගේ උපවාස ශීලය පිළිගනිමින් එහි සම්පූර්ණ...
සිංහල දමිළ අලුත් අවුරුදු පණිවිඩය.
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී මේ වන විට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටළු සම්බන්ධව මෙන්ම, ඉදිරියේදී...
‘හරිත දැයක්’ ගෙවතු වගා සංග්‍රාම ජාතික වැඩසටහනේ බදුල්ල දිස්ත්‍රික් සමාරම්භක උළෙල
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ 'සෞභාග්‍ය දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ක්‍රියාත්මක වන 'හරිත දැයක්' ගෙවතු වගා සංග්‍රාම ජාතික වැඩසටහනේ බදුල්ල දිස්ත්‍රික් සමාරම්භක උළෙල අද දින බදුල්ල උතුර ග්‍රාම නිලධාරී වසමේ 'සේවා පියස' පරිශ්‍රයේදී පෙරවරු 9.18ට යෙදී තිබෙන...
දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳ මුලික වටයේ සාකච්ඡාව
ඌව පළාතේ වතු ආශ්‍රිත ජනතාවගේ, විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳ මුලික වටයේ සාකච්ඡාවක් බදුල්ල හෙරිටේජ් රිසෝට්හිදී පවත්වන ලදී. යුනිසෙෆ් ආයතනයේ මූලිකත්වයෙන් පවත්වන ලද මෙම සාකච්ඡාවේදී පළාත් සභාව හා වතු පාලන අධිකාරිය ඇතුළු සියලු...
ඌව පළාතේ තිබෙන අඩු පහසුකම් සහිත ද්‍රවිඩ පාසැල් සඳහා පරිගණක උපකරණ ලබාදීමේ උත්සවය
අතිගරු ජනාධිපතිතුමාගේ 'සෞභාග්‍ය දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අධ්‍යාපනයට මුල් තැන දෙමින්, ඌව පළාතේ තිබෙන අඩු පහසුකම් සහිත ද්‍රවිඩ පාසැල් සඳහා පරිගණක උපකරණ ලබාදීමේ උත්සවය ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී අද දින පවත්වන ලදී. ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රතිපාදන...
‘දැයක් නගන සියක් නගර’ වැඩසටහන යටතේ, වැඩ අවසන් කරන ලද හාලිඇල, ස්ප්‍රිංවැලි නගර මධ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට
'දැයක් නගන සියක් නගර' වැඩසටහන යටතේ, වැඩ අවසන් කරන ලද හාලිඇල, ස්ප්‍රිංවැලි නගර මධ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කරන ලදී. කුඩා නගර සංවර්ධනය කිරීමේ සියක් නගර වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම සංවර්ධන ව්‍යාපෘතියට වැය කරන මුදල රුපියල් මිලියන 14.4 ක් වේ. සූර්ය...