පුවත් හා නිවේදන


ඩෙංගු මර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්

ඩෙංගු මර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්

ඩෙංගු මර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන ලදී. මෙහිදී සියලු බලධාරීන් මැදිහත් කර ගනිමින් ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි...

read more
ඩෙංගු මර්ධනය පිලිබඳ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම්

ඩෙංගු මර්ධනය පිලිබඳ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම්

ඩෙංගු මර්ධනය පිලිබඳ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී පළාත තුළ ඩෙංගු මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක වන ආරක්ෂක පද්ධතිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, තවදුරටත් ඩෙංගු උවදුරෙන් ඌව පළාත ආරක්ෂා කිරීම සඳහා ගත යුතු...

read more
ඌව පළාත් ආරක්ෂක කමිටු රැස්වීම

ඌව පළාත් ආරක්ෂක කමිටු රැස්වීම

ඌව පළාත් ආරක්ෂක කමිටු රැස්වීම අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ළමා අපචාර හා පාසැල් ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානය යොමු වූ අතර, පළාතක් ලෙස ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් ලබා...

read more
ඌව පළාත් රණවිරු සැමරුම් උත්සවය

ඌව පළාත් රණවිරු සැමරුම් උත්සවය

ඌව පළාත් රණවිරු සැමරුම් උත්සවය අද දින බදුල්ලේ පිහිටි ඌව පළාත් රණවිරු ස්මාරකය අසලදී පැවැත්විය. ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ රණවිරු අනුස්මරණ කමිටුව සංවිධානය කළ මෙම සැමරුම් උත්සවයට රණවිරු පවුල් වල සාමාජිකයින් පැමිණ රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වීය.මෙම උත්සව...

read more
මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ නව ප්‍රාදේශීය කාර්යාලයක් බදුල්ල නගරයේ

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ නව ප්‍රාදේශීය කාර්යාලයක් බදුල්ල නගරයේ

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ නව ප්‍රාදේශීය කාර්යාලයක් බදුල්ල නගරයේ රේස්කෝස් පාර ස්ථානයේදි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් 13දින ආරම්භ විය. මැණික් බහුලව තිබෙන ඌව පළාතේ පතල්කරුවන්ට හා තරුණ තරුණියන්ට මැණික්...

read more
පළාත් පාලන මූල්‍ය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ ඌව පළාත් ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය

පළාත් පාලන මූල්‍ය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ ඌව පළාත් ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය

පළාත් පාලන මූල්‍ය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ ඌව පළාත් ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය බදුල්ල සයිමන් පීරිස් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලදී. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ රාජ්‍ය අංශයක් වන, ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරිවරුන්ගේ සංගමය මෙහෙයවීම යටතේ,...

read more
ඌව පළාත් සභාවේ අභිනව ප්‍රධාන ලේකම්

ඌව පළාත් සභාවේ අභිනව ප්‍රධාන ලේකම්

ඌව පළාත් සභාවේ අභිනව ප්‍රධාන ලේකම් තනතුරට පත්වු දමයන්ති පරණගම මහත්මිය අද 04 දින උදේ 10.12ට යෙදුන සුභ මොහොතින් පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේදි සිය තනතුරේ වැඩ භාරගැනීම සිදුවිය. බදුල්ල දිසාපතිතුමිය ලෙස වසර පහක කාලයක් සේවය කරමින් සිටියදි ඌව පළාත් සභාවේ 8 වන ප්‍රධාන...

read more
ඉන්දියානු කොන්සල් ජනරාල් දිපින් පී. ආර් මහතා සමඟ සුහඳ හමුවක්

ඉන්දියානු කොන්සල් ජනරාල් දිපින් පී. ආර් මහතා සමඟ සුහඳ හමුවක්

හම්බන්තොට, ගාල්ල, මාතර හා මොනරාගල යන දිස්ත්‍රික්කයන්හි අධිකරණ සීමාව භාරව කටයුතුකරන ඉන්දියානු කොන්සල් ජනරාල් දිපින් පී. ආර් මහතා සමඟ සුහඳ හමුවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී පවත්වන ලදී. මෙහිදී, ඉන්දීය රජය විසින් අපේ රටේ ජනතාවට ලබාදෙන සහනාධාර වැඩසටහනට ස්තූතිය කරන ලද...

read more
ඌව පළාත්, නව පළාත් පාලන කොමසාරිස් වරයා ලෙස ඩී.එම්.එල්.එච්. දිසානායක මහතා පත් කරන ලදී.

ඌව පළාත්, නව පළාත් පාලන කොමසාරිස් වරයා ලෙස ඩී.එම්.එල්.එච්. දිසානායක මහතා පත් කරන ලදී.

ඌව පළාත්, නව පළාත් පාලන කොමසාරිස් වරයා ලෙස ඩී.එම්.එල්.එච්. දිසානායක මහතා ඊයේ (27) දින පත් කරන ලදී. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරියෙක් වන ඩී.එම්.එල්.එච්. දිසානායක මහතා මහනුවර තෙල්දෙණිය මහා විද්‍යාලයෙන් හා මහනුවර කිංස්වූඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා,...

read more