පුවත් හා නිවේදන


බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී මේ වන විට දිස්ත්‍රික්කය තුළ ඇති වී තිබෙන ආපදා තත්වය පිලිබඳවත් පශ්චාත් ආපදා තත්වය තුල ක්‍රියාත්මක වීම හා ජන ජීවිත යථා තත්වයට පත් කර ගැනීම පිලිබඳවත් දීර්ඝ...

read more
බණ්ඩාරවෙල අමුණුදෝව ග්‍රාමීය ආර්ථික මධ්‍යස්ථානය අද දින ජනතා අයිතියට පත් කරන ලදී.

බණ්ඩාරවෙල අමුණුදෝව ග්‍රාමීය ආර්ථික මධ්‍යස්ථානය අද දින ජනතා අයිතියට පත් කරන ලදී.

අලුතින් ඉදිකරන ලද බණ්ඩාරවෙල අමුණුදෝව ග්‍රාමීය ආර්ථික මධ්‍යස්ථානය අද දින ජනතා අයිතියට පත් කරන ලදී. බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව විසින්, ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය (LDSP) මූල්‍ය ආධාර යටතේ මිලියන 25ක වියදමින් ඉදි කරන ලද මෙම ගොඩනැගිල්ලේ සියලු පහසුකම් සහිත කඩ කාමර...

read more
ඌව පළාතේ ඉදිරි වසර තුනක් සදහා වන මධ්‍යකාලීන ඒකාබද්ධ තිරසර සංවර්ධන සැලැස්ම එළිදැක්වීම

ඌව පළාතේ ඉදිරි වසර තුනක් සදහා වන මධ්‍යකාලීන ඒකාබද්ධ තිරසර සංවර්ධන සැලැස්ම එළිදැක්වීම

ඌව පළාතේ ඉදිරි වසර තුනක් සදහා වන මධ්‍යකාලීන ඒකාබද්ධ තිරසර සංවර්ධන සැලසුම් ඊයේ දින එළිදක්වන ලදී. පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) කාර්යාලය මගින් ප්‍රකාශිත මෙම මධ්‍යකාලීන ඒකාබද්ධ තිරසර සංවර්ධන සැලසුම්දී, ඉදිරි වසර තුනක් තුල පළාතේ සිදුකිරීමට යෝජිත නව ආයෝජන...

read more
ඩෙංගු මර්දනය පිළිබඳ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම

ඩෙංගු මර්දනය පිළිබඳ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම

ඩෙංගු මර්දනය පිළිබඳ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම් අද දින ඌව පළාත් ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. රෝහල් පද්ධතිය වෙත දෛනිකව වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ඊයේ (07) සිට එළඹෙන 13 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර...

read more
2024 වර්ෂයේ වැඩ ආරම්භ කිරීම

2024 වර්ෂයේ වැඩ ආරම්භ කිරීම

ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය සහ ඌව පළාත් සභාවේ නිලධාරින් ආගමික වතාවත් පවත්වා, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සදහා ප්‍රතිඥා දෙමින් 2024 වර්ෂයේ වැඩ ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට, ඌව පළාත් ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය, ආණ්ඩුකාරවර ලේකම් ආර්.එච්.සී. ප්‍රියන්ති මහත්මිය ඇතුළු...

read more
බදුල්ල, ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ සියවස් සැමරුම් උත්සවය

බදුල්ල, ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ සියවස් සැමරුම් උත්සවය

රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැඟීම සහ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම අද රට හමුවේ ඇති ප්‍රධාන වගකීම් බවත්, කුමන පක්ෂයක් නියෝජනය කළද එම අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් තමන් සමඟ එක්වන ලෙස තමා සියලු දේශපාලන පක්ෂ වෙත නැවත ආරාධනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

read more
නත්තල් දින සුභ පැතුම

නත්තල් දින සුභ පැතුම

ථාර්ථවාදීව ලෝකය දෙස බැලීමට ආදර්ශ සැපයූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහිගන්වන නත්තල, ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකවාසී ක්‍රිස්තු භක්තිකයන් අතර බෙදිය නොහැකි සබැඳියාවන් වඩ වඩාත් තහවුරු කරන ප්‍රීතිදායක මංගල්‍යයක් වේ. උන්වහන්සේ ලෝකයට දායාද කළ ප්‍රේමය, මානව ගරුත්වය සහ...

read more
පළාත් සභා සහ පළාත් පාලන ආයතන ආශ්‍රිත කටයුතු සහ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අරලියගහ මන්දරයේදී පැවති සාකච්ඡාව

පළාත් සභා සහ පළාත් පාලන ආයතන ආශ්‍රිත කටයුතු සහ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අරලියගහ මන්දරයේදී පැවති සාකච්ඡාව

නව අයවැය ප්‍රතිපාදන යටතේ දිවයින පුරා සියලු සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස් දෙනු ලැබීය. පළාත් සභා සහ පළාත් පාලන ආයතන ආශ්‍රිත කටයුතු සහ ඉදිරි සංවර්ධන කටයුතු...

read more