පුවත් හා නිවේදන


උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය. ප්‍රදේශයේ ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා මෙම ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්විය. had a field visit to Uma oya Multipurpose project . In here had a discussion about the current...

read more
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ සිසුන් බඳවා ගැනීමේ වැඩසටහන සඳහා සහභාගී විය

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ සිසුන් බඳවා ගැනීමේ වැඩසටහන සඳහා සහභාගී විය

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ සිසුන් බඳවා ගැනීමේ වැඩසටහන සඳහා සහභාගී විය Participated for the advance level students induction program of Badulla central...

read more
කොරියාවේ Saemaul Foundation ආයතනය මගින් පැවති සාකච්ඡාව

කොරියාවේ Saemaul Foundation ආයතනය මගින් පැවති සාකච්ඡාව

කොරියාවේ Saemaul Foundation ආයතනය මගින් ඌව පලාත තුල බෝග වගාව වර්ධනය කිරීමේ අරමුනෙන් ආරම්භ කිරීමට නියමිත වැඩසටහන සම්බන්ධයෙන් පැවති සාකච්ඡාව 2024.10.15 වන දින පැවැත්වුනි. The discussion held regarding the program to be started by Saemaul Foundation Srilanka of Korea...

read more
ඉන්දීය කොන්සල් ජනරාල් හර්වින්දර් සිංග් ( Harvinder Singh) මහතා හමුවීම

ඉන්දීය කොන්සල් ජනරාල් හර්වින්දර් සිංග් ( Harvinder Singh) මහතා හමුවීම

අද පස්වරුවේ ඉන්දීය කොන්සල් ජනරාල් හර්වින්දර් සිංග් ( Harvinder Singh) මහතා හමුවීම , එහිදී දෙරට අතර සම්බන්ධතා වැඩිදියුණු කරගනිමින් ඌව පලාතේ අධයාපන, සංස්කෘතික හා සංචාරක ක්ෂේතුයන්ගේ දියුණුව සදහා ඉන්දීය රජයේ සහයෝගය ලබාදීම පිලිබදව සාකච්ඡා කෙරුනි. Met Indian Consul General...

read more
ලද බදුලුපුර සාහිත්‍ය කලා මංගල්‍ය

ලද බදුලුපුර සාහිත්‍ය කලා මංගල්‍ය

සාහිත්‍ය මාසයට සමගාමීව බදුල්ල මහ නගරසභාවේ සෙනරත් පරණවිතාන මහජන පුස්තකාලය විසින් සංවිධානය කරන ලද බදුලුපුර සාහිත්‍ය කලා මංගල්‍ය අද දින සයිමන් පීරිස් ශාලාවේදී පැවැත්විය.සෙනරත් පරණවිතාන මහජන පුස්තකාලයේ පාඨකයින් හා පාසල් ළමුන් සදහා තරග පවත්වා ජයග්‍රාහනය ලැබූ අය සදහා...

read more
ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ ළමා පුස්තකාලය අද දින විවෘත කිරීම

ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ ළමා පුස්තකාලය අද දින විවෘත කිරීම

ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ ළමා පුස්තකාලය අද දින විවෘත කරන ලදි. මෙම අවස්තාව සදහා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස්, පළාත් පාලන කොමසාරිස් හේමන්ත දිසානායක ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි විය. Uva Provincial Children's Library was officially...

read more
Travelers’ Choice awards

Travelers’ Choice awards

ලොව ප්‍රකට Travelers' Choice awards හීදි ලොවපුරා දහස් ගනණක් ආපනශාලා අතරින් Casual Dinning අංශයෙන් 2 වන ස්ථානය හිමිකරගත් Cafe Chill ආයතනයටත් 12 වන ස්ථානය ලබාගත් The Barn By Starbeans ආයතනයටත් උණුසුම් සුභපැතුම් පුදකරමි! "Congratulations to ella chill cafe for securing...

read more
ඌව පළාත් සංචාරක ව්‍යාපෘති රැස්වීම

ඌව පළාත් සංචාරක ව්‍යාපෘති රැස්වීම

ඌව පළාත් සංචාරක ව්‍යාපෘති රැස්වීම අජිත් පෙරේරා මහතා (Master Potter) සහ අදාළ අංශවල රාජ්‍ය නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් අද පැවැත්විණි. பேராசிரியர் ருவன் ரணசிங்க திரு அஜித் பெரேரா அவர்களின் பங்கேற்புடன் ஊவா மாகாண சுற்றுலாத் திட்டக் கூட்டம் இன்று நடைபெற்றது Uva provincial...

read more
ගිරාදුරුකෝට්ටේ ප්‍රාදේශීය රෝහල නිරීක්ෂණය කිරීම

ගිරාදුරුකෝට්ටේ ප්‍රාදේශීය රෝහල නිරීක්ෂණය කිරීම

ගිරාදුරුකෝට්ටේ ප්‍රාදේශීය රෝහල නිරීක්ෂණය කිරීම . මෙම අවස්ථාව සඳහා ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් දයානන්ද රත්නායක මහතා ඇතුළු නිළධාරින් සහභාගි විය. கிரர்துருகோட்டை மாவட்ட மருத்துவமனையின் கண்காணிப்பு. இந்நிகழ்வில் ஊவா மாகாண சுகாதார அமைச்சின் செயலாளர் திரு.தயானந்த...

read more
මහියනගනය මිල්ලත්තාව මධ්‍ය මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම

මහියනගනය මිල්ලත්තාව මධ්‍ය මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම

මහියනගනය මිල්ලත්තාව මධ්‍ය මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී විය மஹியங்கனை மில்லத்தாவ மத்திய கல்லூரியின் புதிய கட்டிட திறப்பு விழாவில் கலந்துகொண்டார் Participated for the Opening ceremony of new Building at Millaththawa Central college...

read more