පුවත් හා නිවේදන
බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් බේඩන් පවෙල් සාමිවරයාගේ 168 වැනි ජන්ම සංවත්සරය
බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් බේඩන් පවෙල් සාමිවරයාගේ 168 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව රටපුරා පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබිණ. ඒ අනුව, බදුල්ල සිට ඔහිය දක්වා සියලුම දුම්රිය ස්ථාන පවිත්‍ර කිරීමේ වැඩසටහනක්...
උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවෘද්ධි දායක සභාව පිහිටුවීම
අතිපූජ්‍ය ගිරාඹේ මංගල මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවෘද්ධි දායක සභාව පිහිටුවීම, 2025.02.21 දින ඌවපරණගම සපුගොල්ල තපෝධනාරාම මූල මහා විහාරයේදී පවත්වනු ලැබීය. එහිදි උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවෘද්ධි දායක සභාවේ ගරු...
ගී ඔසු දැහැන
Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව ඌව පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, සංචාරක, ප්‍රවාහන, සංස්කෘතික හා පේෂ කර්මාන්ත හා කුඩා කර්මාන්ත අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ "ගී ඔසු දැහැන" ගී රසවින්දනාත්මක වැඩසටහන 2025.02.20 වන දින බදුල්ල පුරහලේදි පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ඌව...
කොරියානු ජනරජය හා ඌව පළාත් සභාව සිය ද්වීපාර්ශ්වික සම්බන්ධතා වැඩිදියුණු කර ගැනීම
කොරියානු ජනරජය හා ඌව පළාත් සභාව සිය ද්වීපාර්ශ්වික සම්බන්ධතා වැඩිදියුණු කර ගැනීමේ ඉදිරි පියවරක් ලෙස, කොරියානු ජනරජයේ චියොන්ග්ඩෝ දිස්ත්‍රික්කයේ ගරු ආණ්ඩුකාරවරයා සහ ධූත මණ්ඩල නියෝජිතයින් පිරිසක් 2025.02.19 වන දින ඌව පළාත් සභාවේ සංචාරයකට එක් විය. මීට සමගාමීව කොරියානු...
Earth Summit 2025
පෘථිවි සමුළුව 2025 (Earth Summit 2025)දඹාන ආදිවාසි ගම්මානයේ දී, පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාද මැද පරිසර කටයුතු පිළිබඳ අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ඌරුවරිගේ වන්නියලැත්තන්, මහාචාර්ය පෝල් මැන්සල් මහතා,...
ඌව ලිය සාරදීපනී 2024
ඌව පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ "ඌව ලිය සාරදීපනී 2024" අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය හා මනාලියන් දැක්ම, ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන් ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී 2024.02.14 දින පැවැත්විය. මෙම අවස්ථාවට...
බදුල්ල නගරය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම
බදුල්ල නගරය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශව රැසකගේ සහභාගීත්වයෙන් 2024.02.14 වන දින සාකච්ඡාවක් සිදු කරන ලදි. මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමා, වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍ය සමන්ත...
102 වන ජාත්‍යන්තර සමුපකාර දිනයට සමගාමිව ඌවේ සමුපකාරකයින් ඇගයිමේ උත්සවය
102 වන ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීමට සමගාමිව, ඌවේ සමුපකාරකයින් ඇගයීමේ උත්සවයක් බදුල්ල පුරහලේ දි 2025.02.13 දින පැවැත්විණි. ඌව පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම ඇගයීමේ උත්සවයේ දි, ඌව පළාතේ සමුපකාර සමිති, ඒ යටතේ පාලනය වන ඉන්ධනහල් සහ...
ඌව පළාතේ ක්‍රීඩා විශිෂ්ටයින් ඇගයීම සහ වර්ණ ප්‍රදානය
ඌව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ ඌව පළාතේ විශිෂ්ටයින් ඇගයීම සහ වර්ණ ප්‍රදානෝත්සවය අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම අවස්ථාවට, වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මැතිතුමා, සංචාරක කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ...
ඌව පළාත් සභාවේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබදව, ඌව පළාත් සභාවේ පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන – 2025.02.11
ඌව පළාත් සභාවේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබදව, ඌව පළාත් සභාවේ පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.02.11 වන දින ඌව පළාත් සභාවේ ශ්‍රවණාගාරයේ දි ඌව පළාතේ ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්විණි. මෙම...