පුවත් හා නිවේදන
“සාරස” වාර්ෂික පොත් එළිදැක්වීමේ උත්සවය
පසුගියදා බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ "සාරස" වාර්ෂික පොත් එළිදැක්වීමේ උත්සවයට සහභාගී විය. මෙම අවස්ථාවට ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ මහතා ද සහභාගී විය. එහිදි පාසලේ සිසුන්, ගුරුබවතුන් විසින් රචිත නව පොත් 39 එලිදැක්වීම සිදුවිය Recently participated for the " Saarasa" annual...
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 77 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු!
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 77 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු! இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் 77வது சுதந்திர தினத்தை பெருமையுடன் கொண்டாடுவோம்! lets Celebrate 77th Independance Day of Democratic Socialist Republic of Sri Lanka with...
අමරාවලෝකනය 2025
ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාව විසින් සංවිධානය කරන ලද "අමරාවලෝකනය 2025" සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ ද සහභාගීත්වයෙන් යුතුව වංගියකුඹුර ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේදී පැවැත්විණි. The "Amarawalokana 2025" certificate awarding ceremony,...
ලුණුවත්ත බෝගහමඩිත්ත විද්‍යාලයේ පළමු ශ්‍රේණියට නවක දරු දැරියන් ඇතුළත් කිරීමේ වැඩසටහන ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ලුණුවත්ත බෝගහමඩිත්ත විද්‍යාලයේ පළමු ශ්‍රේණියට නවක දරු දැරියන් ඇතුළත් කිරීමේ වැඩසටහන ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ දී පසුගිය දා පැවැත්විණි. The program for admitting new students to Grade One at Lunuwatta Bogahamadiththa School was held at the school...
බුදුරුවගලට නව බෝට්ටු සේවාවක් !!
සුන්දර භූ දර්ශනයකට හිමිකම් කියන බුදුරුවගල ප්‍රදේශය, නව සංචාරක ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා බෝට්ටු සවාරි සේවාවක් හඳුන්වා දීමත්, මිරිදිය ධීවර කර්මාන්තය නඟාසිටුවීම සඳහා බුදුරුවගල මත්ස්‍ය චිකිත්සක ඒකකය ස්ථාපිත කිරීමත් මීට සමගාමීව සිදු කෙරිණි. A boat service was...
රුපියල් මිලියන 12ක ක්‍රීඩා උපකරණ බෙදාදීමේ දෙවන අදියර
ඌව පළාතේ පාසල් හා ක්‍රීඩා සමාජ සදහා රුපියල් මිලියන 12ක ක්‍රීඩා උපකරණ බෙදාදීමේ දෙවන අදියර ලෙස මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් 40කට හා ක්‍රීඩා සමාජ 79කට ක්‍රීඩා උපකරණ ලබාදීමේ උත්සවයක් 2025.01.29 වන දින මොණරාගල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. As the second phase...
රාජ්‍ය සාහිත්‍ය තරගයේ ජයග්‍රාහකයින් සඳහා සහතිකපත් ප්‍රදානය
ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය විසින් සංවිධානය කරන ලද රාජ්‍ය සාහිත්‍ය තරගයේ ජයග්‍රාහකයින් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයට පසුගියදා සහභාගී විය. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය. Recently...
ආයුබෝවන් ඌවපරණගම
"ආයුබෝවන් ඌවපරණගම" සංචාරක ව්‍යාපෘතිය හඳුන්වාදීමේ වැඩසටහන සඳහා සහභාගී විය. මේ සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ජිනදාස මහතා සහ රජයේ නිලධාරීන් පාර්ශවකරුවන් සමඟ මෙම අවස්ථාවට සහභාගි වූහ. මෙම ව්‍යාපෘතිය ඌව පරණගම ප්‍රදේශයේ කණ්ඩායමක් විසින් ආරම්භ කරන ලද අතර...
ඉන්දියාවේ 76 වන ජනරජ දින උත්සවය
හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ඉන්දියාවේ 76 වන ජනරජ දින උත්සවයට සහභාගී විය. හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් හර්වින්දර් සිං සහ දකුණු පළාත් ගරු ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි...
ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමන් විසින් වැවේගම දිඹුලන රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාව…
ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැවේගම දිඹුලන රෝහලේ වත්මන් තත්ත්වය සහ ඉදිරි ඉදිකිරීම් සම්බන්ධව සොයා බැලීම සඳහා ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමන් විසින් නිරීක්ෂණ චාරිකාවක නිරත...