පුවත් හා නිවේදන
ඌව අමරපුර මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය
ඌව අමරපුර මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය කිරීමේ මහෝත්සවය ඌව අමරපුර මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලද, පස්සර, කොටුවවත්ත ශ්‍රී උත්තරාරාම විහාරස්ථානය ඇතුළු සප්තමහා විහාරාධිපති අති පුජ්‍ය කණහෙල ධම්මික ස්වාමින් වහන්සේ වෙත,...
උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ කාරක සංඝ සභා රැස්වීම
උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ කාරක සංඝ සභා රැස්වීම සහ නායක පදවි ප්‍රදානෝත්සවය, වැලිමඩ, මැදවෙල ජිනජෝතිකාරාම විහාරස්ථ පුරාණ පිරිත් කොටුවේදී ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2025.03.08 වන දින පවත්වන ලදි. The Executive Council Meeting...
ලියාසුව රූ සවි
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, "ලියාසුව රූ සවි" ඌව පළාත් කාන්තා දින සැමරුම උත්සවය, ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 මාර්තු 08 වන දින බ/කැප්පෙටිපොළ විද්‍යාල පරිශ්‍රයේ දී දවස පුරා පැවැත්විණි. මෙම කාන්තා දින සැමරුම් උත්සවය...
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම වැවිලි කටයුතු හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ ගරු අමාත්‍ය සහ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සමන්ත විද්‍යාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන්...
මහියංගණය මූලික රෝහලේ නිරීක්ෂණ අධ්‍යයනය
මහියංගණය මූලික රෝහලේ වෛද්‍ය වාට්ටු සංකීර්ණයේ වර්තමාන තත්වය නිරීක්ෂණය කිරීම, ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2025.03.06 දින සිදු කරන ලද අතර, එහිදී රෝහලේ වත්මන් තත්ත්වය සහ පහසුකම් සම්බන්ධව සොයා බලන ලදී. Observation Study of...
තොරතුරු තාක්ෂණ හා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ සහතික පත් ප්‍රදානෝත්සවය -2025.03.06
මහියංගනය අධ්‍යාපන කලාපයේ තොරතුරු තාක්ෂණ හා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ, පුහුණුව සාර්ථකව අවසන් කළ පුහුණුලාභීන් හට සහතික පත් ප්‍රදානෝත්සවය, ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.03.06 වන දින පැවැත්විණි. "Certificate Awarding...
ගිනි නිවීම් සේවා ඒකක සඳහා සුදුසුකම් සම්පූර්ණ කළ නිලධාරින් වෙත උසස් වීම් ලබා දීම
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුව යටතේ පවතින බදුල්ල මහා නගර සභාව, බණ්ඩාරවෙල මහා නගර සභාව, මොණරාගල ප්‍රාදේශීය සභාව හා කතරගම ප්‍රාදේශීය සභාවන් හී ගිනි නිවීම් සේවා ඒකක සඳහා එකී තනතුරුවලට බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිවල විධිවිධාන ප්‍රකාරව සුදුසුකම්...
“ඇස” පුස්තකාලය හා ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානය
සපුගොල්ල, ඇත්කඳවන ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද “ඇස” පුස්තකාලය හා ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීම, ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.03.01 වන දින සිදු කරන ලදි The opening of 'Esa' (Eye) Library and Community Development...
ඌව පළාතේ වර්තමාන ආරක්ෂක තත්වය
ඌව පළාතේ වර්තමාන ආරක්ෂක තත්වය හා ආරක්ෂාවට තර්ජනයක් වී ඇති කරුණු සම්බන්ධව සාකච්ඡා කිරීමේ අරමුණින්, ඌව පළාත් සිවිල් ආරක්‍ෂක කමිටුව ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.02.27 වන දින රැස්විය. මෙහි දී ඌව පළාතේ වත්මන් ආරක්ෂක...
ඇල්ල සංචාරක කලාපයේ සංවර්ධන කටයුතු පිළිබඳව හා එහි ප්‍රගති සමාලෝචන කිරීම
ඇල්ල සංචාරක කලාපයේ සංවර්ධන කටයුතු පිළිබඳව හා එහි ප්‍රගති සමාලෝචන කිරීම සඳහා වන සාකච්ඡාවක්, ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.02.25 වන දින පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා මහමෙව්නාව අසපුවේ වැඩ සිටින ගරුතර ස්වාමීන් වහන්සේලා...