පුවත් හා නිවේදන
ඌව නවෝදය – කවි මඩුව
සංස්කෘතික මිනිසා සොයා යන “ඌව නවෝදය” සංස්කෘතික කලා මංගල්‍යයට සමගාමීව ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබු " කවි මඩුව" 2025.10.03 වන දින සවස එම කාර්යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණි. Clean Sri Lanka ජාතික වැඩසටහනේ මූලික පරමාර්ථයන් ඉස්මතු වන ආකාරයේ කවි...
ලංකා සතොස exclusive – බදුල්ල නව මෙගා ශාඛාව
දිවයිනේ විශාලතම ලංකා සතොස වෙළෙඳ සංකීර්ණය "ලංකා සතොස exclusive" බදුල්ල නව මෙගා ශාඛාව ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නිතීඥ ජේ.එම්. කපිල ජයසේකර මැතිතුමා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ ගරු...
“ඌව නවෝදය” සංස්කෘතික කලා මංගල්‍යය
ඌව පළාත් සභාව, Clean Sri Lanka මහ ලේකම් කාර්යාලය, මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, බදුල්ල මහා නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන, ඌව ශක්ති පදනම හා සිවිල් සංවිධාන ඒකාබද්ධව සංවිධානය කරනු ලබන සංස්කෘතික මිනිසා සොයා යන “ඌව නවෝදය” සංස්කෘතික කලා මංගල්‍යයේ සමාරම්භය, ඌව පළාත් ගරු...
සංස්කෘතික මිනිසා සොයා යන “ඌව නවෝදය” සංස්කෘතික කලා මංගල්‍යය
ඌව පළාත් සභාව, Clean Sri Lanka මහ ලේකම් කාර්යාලය, මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, බදුල්ල මහා නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන, ඌව ශක්ති පදනම හා සිවිල් සංවිධාන ඒකාබද්ධව සංවිධානය කරනු ලබන සංස්කෘතික මිනිසා සොයා යන “ඌව නවෝදය” සංස්කෘතික කලා මංගල්‍යය සැප්තැම්බර් 29 දින සිට...
ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් පුනරුද ඌවේ වසරක් සපිරේ
ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමා ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර ධූරයට පත් ව 2025.09.25 දිනට වසරක් සපිරේ. ඒ අනුව, ඒ නිමිත්තෙන් ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් කෙටි වැඩ සටහනක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය මඟින් සංවිධානය කර තිබූ අතර, එම අවස්ථාවට ඌව පළාත්...
ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය හා ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමා අතර ද්වීපාර්ශ්වික හමුවක් 2025.09.18 වන දින ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ නිල කාමරයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර...
පළාත් පාලන සතිය – 2025 | Provincial Council Week – 2025
Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කරන ලද “පළාත් පාලන සතිය - 2025” ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය 2025.09.15 වන දින මීගහකිවුල නගරයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ...
81 වන වරටත් පවත්වනු ලබන කිතල්ඇල්ල විහාරස්ථානයේ දහවල් පෙරහැර
81 වන වරටත් පවත්වනු ලබන කිතල්ඇල්ල විහාරස්ථානයේ දහවල් පෙරහැර මංගල්‍යයේ සමාරම්භක අවස්ථාව ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ. එම්. කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.07.21 දින පැවැත්විණි. ඇල්ල සංචාරක කලාපයේ සංචාරයේ නියුතු විදේශිකයන්ට නව අත්දැකීමක් එක් කරනු ලැබූ මෙම...
සේවක හරසර
බණ්ඩාරවෙල විවිධ සේවා සමුපකාර සමිතිය විසින් සංවිධානය කරන ලද "සේවක හරසර" වැඩසටහන ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.07.21 වන දින පැවැත්විණි. බණ්ඩාරවෙල විවිධ සේවා සමුපකාර සමිතියේ විශිෂ්ඨතා දැක් වූ නිලධාරින් හා කාර්ය මණ්ඩල...
බුද්ධ දර්ශනය පිළිබඳ චිත්‍ර ප්‍රදර්ශනය – මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලය
මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද බුද්ධ දර්ශනය පිළිබඳ චිත්‍ර ප්‍රදර්ශනයක් 2025.07.07 වන දින මුතියංගන රජමහා විහාරයේ දී පැවත් විණි. මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් වී.එස්. සරන්‍යා මහත්මිය හා ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල...