පුවත් හා නිවේදන
ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනය නිමිත්තෙන් හම්බන්තොට ඉන්දියානු කොන්සුල් ජෙනරාල් කාර්යාලය මගින් සංවිධානය කළ සැමරුම් උත්සවය
ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනය නිමිත්තෙන් හම්බන්තොට ඉන්දියානු කොන්සුල් ජෙනරාල් කාර්යාලය මගින් සංවිධානය කළ සැමරුම් උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වුණෙමි. හම්බන්තොට ඉන්දියානු කොන්සුල් ජනරාල් හර්වින්දර් සිං මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිගම පෞද්ගලික හෝටලයකදී...
ඌවපරණගම මස්පන්න ග්‍රාමීය ආයුර්වේද රෝහලේ අළුතින් ඉදිකළ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කරන ලදී.
ඌවපරණගම මස්පන්න ග්‍රාමීය ආයුර්වේද රෝහලේ අළුතින් ඉදිකළ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කරන ලදී. ගොඩනැගිල්ල ඉදිකිරීමට ඌව පළාත් සභාව මගින් රුපියල් මිලියන 23.5ක මුදලක් වැයකර තිබේ, ඌව පළාතේ ආයුර්වේද රෝහල් අතරින් ඉතා විශිෂ්ඨ ලෙස රෝගීන් සුව කරන මෙම රෝහලේදි වැඩි වශයන් අක්ෂිරෝග,...
අළුතින් ඉදිකරනලද ඌවපරණගම – හගුන්නෑව පල්ලේවැල්ල පාලම පසුගිය 20 වන දින ජනතා අයිතියට පත්කරන ලදී.
අළුතින් ඉදිකරනලද ඌවපරණගම - හගුන්නෑව පල්ලේවැල්ල පාලම පසුගිය 20 වන දින ජනතා අයිතියට පත්කරන ලදී. මෙම පාලම ඉදිකිරීමට ඌව පළාත් සභාව විසින් රුපියල් මිලියන 53ක මුදලක් වෙන් කර ඇති අතර ප්‍රදේශයේ ගොවි පවුල් දහස් ගණනකට ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට මෙයින් අවස්ථාව ලැබී ඇත. මෙම...
වැලිමඩ-ඌවපරණගම උමා ඔයෙන් වෙන්වෙන ගිරාබේ පාලම අළුතින් ඉදිකිරීම
වැලිමඩ-ඌවපරණගම උමා ඔයෙන් වෙන්වෙන ගිරාබේ පාලම අළුතින් ඉදිකිරීමට වැඩ ආරම්භ කිරීම පසුගිය 20 වන දින සිදුවිය, මෙම පාලම ඉදිකිරීම සඳහා ඌව පළාත් සභාව විසින් රුපියල් මිලියන 160ක මුදලක් වෙන්කර තිබේන අතර, මාස හයක කාලයකින් පාලමේ වැඩ නිම කිරීමට නියමිතය. 1962 වසරේ පළමුවරට ඉදිකර...
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී මේ වන විට දිස්ත්‍රික්කය තුළ ඇති වී තිබෙන ආපදා තත්වය පිලිබඳවත් පශ්චාත් ආපදා තත්වය තුල ක්‍රියාත්මක වීම හා ජන ජීවිත යථා තත්වයට පත් කර ගැනීම පිලිබඳවත් දීර්ඝ...
බණ්ඩාරවෙල අමුණුදෝව ග්‍රාමීය ආර්ථික මධ්‍යස්ථානය අද දින ජනතා අයිතියට පත් කරන ලදී.
අලුතින් ඉදිකරන ලද බණ්ඩාරවෙල අමුණුදෝව ග්‍රාමීය ආර්ථික මධ්‍යස්ථානය අද දින ජනතා අයිතියට පත් කරන ලදී. බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව විසින්, ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය (LDSP) මූල්‍ය ආධාර යටතේ මිලියන 25ක වියදමින් ඉදි කරන ලද මෙම ගොඩනැගිල්ලේ සියලු පහසුකම් සහිත කඩ කාමර...
සුබ තෛපොංගල් දිනයක් වේවා…! இனிய தைப்பொங்கல் நல்வாழ்த்துக்கள்…! Happy Thai Pongal Day…!
සුබ තෛපොංගල් දිනයක් වේවා...! இனிய தைப்பொங்கல் நல்வாழ்த்துக்கள்...! Happy Thai Pongal Day...!
ඌව පළාතේ ඉදිරි වසර තුනක් සදහා වන මධ්‍යකාලීන ඒකාබද්ධ තිරසර සංවර්ධන සැලැස්ම එළිදැක්වීම
ඌව පළාතේ ඉදිරි වසර තුනක් සදහා වන මධ්‍යකාලීන ඒකාබද්ධ තිරසර සංවර්ධන සැලසුම් ඊයේ දින එළිදක්වන ලදී. පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) කාර්යාලය මගින් ප්‍රකාශිත මෙම මධ්‍යකාලීන ඒකාබද්ධ තිරසර සංවර්ධන සැලසුම්දී, ඉදිරි වසර තුනක් තුල පළාතේ සිදුකිරීමට යෝජිත නව ආයෝජන...
ඩෙංගු මර්දනය පිළිබඳ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම
ඩෙංගු මර්දනය පිළිබඳ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම් අද දින ඌව පළාත් ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. රෝහල් පද්ධතිය වෙත දෛනිකව වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ඊයේ (07) සිට එළඹෙන 13 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර...
2024 වර්ෂයේ වැඩ ආරම්භ කිරීම
ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය සහ ඌව පළාත් සභාවේ නිලධාරින් ආගමික වතාවත් පවත්වා, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සදහා ප්‍රතිඥා දෙමින් 2024 වර්ෂයේ වැඩ ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට, ඌව පළාත් ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය, ආණ්ඩුකාරවර ලේකම් ආර්.එච්.සී. ප්‍රියන්ති මහත්මිය ඇතුළු...