පුවත් හා නිවේදන
බදුලු පොත් වසන්තය – Badulu Book Fair – 2024
දිවයිනේ ප්‍රමුඛතම පොත් ප්‍රකාශන ආයතන වල හොදම පොත් එකතුව "බදුලු පොත් වසන්තය" 20 දින සිට 27 දින දක්වා බදුල්ල සේනානායක පිටියේදි පැවැත්වීම සදහා ප්‍රදර්ශනය අද (20) දින ආරම්භ විය. The exhibition started today (20) to hold the best book collection of the leading book...
වැඩිහිටි දින සැමරුම් දිනය
ඌව පළාත් සභාවේ සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද වැඩිහිටි දින සැමරුම් දිනයට සහභාගි විය. Paticipated for Adult day celebration day organised by Social services department of Uva provincial...
බොරලන්ද සත්ව ගොව්පොලෙහී නීරික්ෂණ චාරිකාව
ඊයේ ( 7) වන දින බොරලන්ද සත්ව ගොව්පොලෙහී නීරික්ෂණ චාරිකාවක් සදහා එක්විය. එහිදී ගොවිපොලේ වත්මන් තත්වය පිලිබදව සහ ඉදිරි සංවර්ධන කටයුතු පිලිබදව වැඩිදුරටත් සාකච්ඡා විය. Joined for a Field Visit at Boralanda farm yesterday (7). The present condition of the farm and future...
කොතලාවල බස් රථ අනතුරේදී විපතට පත් පිරිස සදහා වෛද්‍ය, නවාතැන්, ප්‍රවාහන පහසුකම් ලබාදීමට සහය දුන් කණ්ඩායම් ඇගයීමේ උත්සවය
පසුගියදා සිදුවූ කොතලාවල බස් රථ අනතුරේදී විපතට පත් පිරිස සදහා වෛද්‍ය, නවාතැන්, ප්‍රවාහන පහසුකම් ලබාදීමට සහය දුන් කණ්ඩායම් ඇගයීමේ උත්සවයක් අද (06) පැවැත්විණි. බදුල්ල මහ රෝහල, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය සහ Rotract සංගමය සහ ස්වේච්ඡා නවාතැන් සැපයු මහත්වරුන්...
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුව
ඊයේ (5) දින පස්වරුවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවිය. එහිදී, රටවල් දෙක අතර පවතින අන්‍යෝන්‍ය බැඳීම සහ ඉන්දීයාව ඉතා ඉක්මනින් ලගාකරගත් ඩිජිටල් සංවර්ධනය ආභාසයට ගෙන ඒ තුලින් ඌව පලාතට ලගාකරගත හැකි සංවර්ධනය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. met indian High...
විශිෂ්ඨතම කලාකරුවන් ඇගයීමේ ”ඌව කලා හරසර” වැඩසටහන 2024
ඌව පළාත් සංස්කෘතික අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන ඌව පළාතේ විශිෂ්ඨතම කලාකරුවන් ඇගයීමේ ”ඌව කලා හරසර” වැඩසටහන 2024 නොවැම්බර් 05 වන දින බදුල්ල සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.ඌව පළාතේ කලා ක්ෂේත්‍රයන් ඔස්සේ දක්ෂතා දැක්වූ කලාකරුවන් 50 දෙනෙකු මෙහිදී ඇගයීමට...
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ බස් රථ අනතුර සිදුවු මොහොතේ සිට එම අනතුර සිදුවු ස්ථානයේ සිටි මහජනතාව, රෝහල් කාර්යමණ්ඩලය, ආපදා කලමණාකරණ සේවා ඇතුලු මනුසත්කමින් අප සමග එක්වන ඔබ සියලු දෙනාට අපගේ ආදරය, උත්තමාචාරය පුදකරමු!
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ බස් රථ අනතුර සිදුවු මොහොතේ සිට එම අනතුර සිදුවු ස්ථානයේ සිටි මහජනතාව, රෝහල් කාර්යමණ්ඩලය, ආපදා කලමණාකරණ සේවා ඇතුලු මනුසත්කමින් අප සමග එක්වන ඔබ සියලු දේනාට අපගේ ආදරය , උත්තමාචාරය පුදකරමු! கொத்தலாவல பாதுகாப்பு பல்கலைக்கழக பேரூந்து விபத்து...
බිහිසුණු බස් අනතුරෙන් තුවාල ලැබු සියුලු දේනාට ඉක්මන් සුවය පතමී!
අද (01) පෙරවරුවේ සිදුවු බිහිසුණු බස් අනතුරෙන් තුවාල ලැබු සියුලු දේනාට ඉක්මන් සුවය පතමී! අවසනාවන්ත ලෙස අප අතරින් සමුගත් සිසුන් දෙදෙනාට නිවන් සුව පතමි! දැනට රෝහල් ගත කර සිටින සිසුන්ගේ භාරකාරවරුන් සදහා අවශය නවාතැන් පහසුකම් පැල්ගහතැන්න අභයාස පුහුණු ස්ථානයේ සහ හාලිඇල ගුරු...
සැමට ප්‍රීතිමත් දීපවාලියක් ප්‍රාර්ථනා කරමි!
දීපවාලි උත්සවයේ සුබ මොහොතේදී, අපි අඳුර මත ආලෝකයේ ජයග්‍රහණයත්, අවිද්‍යාව පරදා දැනුමත්, බලාපොරොත්තුවත් සමරන්නෙමු. අපි අපගේ හදවත් උණුසුමෙන් හා ප්‍රීතියෙන් ආලෝකමත් කරන විට, අපගේ ප්‍රජාව තුළ සමගිය, දයාව සහ සහජීවනයේ ගිනිදැල් ද දල්වමු. මෙම උත්සවය සැමට සාමය, සෞභාග්‍යය සහ සතුට...
සිල්මියපුර අල් මුර්ෂිඩ් මහා විද්‍යාලයේ ඉඩම් ප්‍රදානය කිරීමේ උත්සවය
සිල්මියපුර අල් මුර්ෂිඩ් මහා විද්‍යාලයේ ඉඩම් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. සිල්මියාපුර ප්‍රදේශයේ සියලුම ආදරණීය ජනතාවගේ උණුසුම් පිළිගැනීමට මගේ කෘතඥතාව පළ කිරීමට කැමැත්තෙමි. Participated as the chief guest for the land endowment ceremony of Al...