පුවත් හා නිවේදන
බණ්ඩාරවෙල සීමාසහිත විවිධ සේවා සමුපකාර සමිතිය සමඟ සාකච්ඡාවක්
බණ්ඩාරවෙල සීමාසහිත විවිධ සේවා සමුපකාර සමිතිය සමඟ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී සමුපකාර සමිතිය විසින් බණ්ඩාරවෙල නගරයේ දී ඉදිකිරීමට සැලසුම් කර ඇති සාප්පු සංකීර්ණ ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කෙරුණි. මේ පිළිබඳව ප්‍රධාන ලේකම්තුමාගේ...
ඌව පළාතේ පළාත් පාලන ආයතන සතු ආදාහනාගාරවල පවතින ගැටලු සම්බන්ධව සාකච්ඡාවක්
ඌව පළාතේ පළාත් පාලන ආයතන සතු ආදාහනාගාරවල පවතින ගැටලු සම්බන්ධව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. ඌව පළාතේ පළාත් පාලන ආයතන සතු ආදාහනාගාර 11 පවතින අතර, වර්තමාන කොවිඩ් අර්බුදයත් සමග ආදාහනාගාර වල පවතින තදබදය හා ගැටළු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන...
පිරිවෙන් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඌව පළාතේ තිබෙන පිරිවෙන් 69ක් සඳහා පොත් බෙදා දීමේ උත්සවය
පිරිවෙන් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඌව පළාතේ තිබෙන පිරිවෙන් 69ක් සඳහා පොත් බෙදා දීමේ උත්සවය ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදී බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක වල තිබෙන පිරිවෙන් 8 සඳහා අද දින සංකේතාත්මක වශයෙන් පොත් ලබා දීම සිදු කෙරුණි. මෙම අවස්ථාවට බදුල්ල හා...
පාසල් පුස්තකාල ඩිප්ලෝමාධාරීන්ගේ වෘත්තිය සමිතිය සමඟ සාකච්ඡාවක්
පාසල් පුස්තකාල ඩිප්ලෝමාධාරීන්ගේ වෘත්තිය සමිතිය සමඟ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී කොළඹ විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන පාසල් පුස්තකාලාධිපති ඩිප්ලෝමාව හදාරා ඇති අය සඳහා පාසල් පුස්තකාල ක්ෂේත්රයට ඇතුළත්වීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකසා...
ඌව පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, විදුලිබල හා බලශක්ති, ඉදිකිරීම්, ග්‍රාමීය යටිතල පහසුකම් හා ඉඩම් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම
ඌව පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, විදුලිබල හා බලශක්ති, ඉදිකිරීම්, ග්‍රාමීය යටිතල පහසුකම් හා ඉඩම් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදී අමාත්‍යාංශයේ සහ අමාත්‍යාංශය යටතේ පවතින...
සමස්ත ලංකා සුව සේවා සංගමය සමග සාකච්ඡාවක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
සමස්ත ලංකා සුව සේවා සංගමය සමග සාකච්ඡාවක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදී ගිලන්රථ සහායකයින් සඳහා අතිකාල ගෙවීම්, කොවිඩ් රාජකාරි ඉටු කරනු ලබන කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පහසුකම් හා උපකරණ, බඳවා ගැනීම හා උසස්වීම්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද...
ඌව පළාත් මාර්ග සංවර්ධන, නිවාස, ජල සම්පාදන, වතු යටිතල පහසුකම් සහ සමූපකාර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම
ඌව පළාත් මාර්ග සංවර්ධන, නිවාස, ජල සම්පාදන, වතු යටිතල පහසුකම් සහ සමූපකාර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී අමාත්‍යාංශවල සහ අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති සහ එම...
ඌව පළාත් කොවිඩ් මර්දන කමිටු රැස්වීම – බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී
ඌව පළාත් කොවිඩ් මර්දන කමිටු රැස්වීම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. මෙහිදී බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කවල පවතින වර්තමාන කොවිඩ් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී. ප්‍රතිකාර මධ්‍යස්ථානවල පවතින අඩුපාඩු සහ ගැටළු, දිනකට වාර්තා වන රෝගීන්...
ඌව පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු, සංචාරක, ප්‍රවාහන, සංස්කෘතික සහ පේෂ කර්මාන්ත හා කුඩා කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම
ඌව පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු, සංචාරක, ප්‍රවාහන, සංස්කෘතික සහ පේෂ කර්මාන්ත හා කුඩා කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී අමාත්‍යාංශවල සහ අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන සංවර්ධන...
ඌව පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ ‘මානව සහ ආර්ථික සංවර්ධන පේෂකර්ම මධ්‍යස්ථානය’ වැලිමඩ ඇල්ල ගම්මානයේදී විවෘත කරන ලදී.
ඌව පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ 'මානව සහ ආර්ථික සංවර්ධන පේෂකර්ම මධ්‍යස්ථානය' වැලිමඩ ඇල්ල ගම්මානයේදී විවෘත කරන ලදී. මෙමගින් ප්‍රදේශීය තරුණයින්ට පේෂ කර්මාන්තය පිළිබඳව පුහුණු පාඨමාලා කිරීමට නියමිතය. ප්‍රථම කණ්ඩායම වශයෙන් ප්‍රදේශීය තරුණියන් තිස් දෙනෙක් සඳහා පේෂ...