පුවත් හා නිවේදන
ඌව පළාතේ රැකියා විරහිත උපාධිධාරින්ගේ ගැටළු සම්බන්ධව සාකච්ඡාවක්
ඌව පළාතේ රැකියා විරහිත උපාධිධාරින්ගේ ගැටළු සම්බන්ධව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.03.18 වන දින පවත්වන ලද අතර, එහිදී සිය ඉල්ලීම් ඇතුළත් යෝජනාවලියක් ගරු ආණ්ඩුකාරතුමා වෙත...
අපවත් වී වදාළ අති පූජ්‍ය කුඩාවිල හේමාලෝක නායක ස්වාමීන් වහන්සේගේ අදාහන පූජෝත්සවය
අපවත් වී වදාළ බිබිල ශ්‍රී බෝධිරුක්කාරාමාධිපති, සංඝකිර්තී ශ්‍රී සුනන්දාභිධාන, මොනරාගල දිස්ත්‍රික්කයේ උප ප්‍රධාන සංඝනායක, අති පූජ්‍ය කුඩාවිල හේමාලෝක නායක ස්වාමීන් වහන්සේගේ අදාහන පූජෝත්සවය, ඌව පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2025.03.17...
පූනාගල නාය යෑම හේතුවෙන් විපතට පත් වූ පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය
පූනාගල නාය යෑම හේතුවෙන් විපතට පත් වූ පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය පූනාගල නාය යෑම හේතුවෙන් විපතට පත් වූ පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ පවුල් 51කට ස්ථිර නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් ප්‍රදානය කිරීමත්, ස්ථිර නිවාස ඉදි කිරීම සඳහා මුල්ගල්...
ඌව අමරපුර මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය
ඌව අමරපුර මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය කිරීමේ මහෝත්සවය ඌව අමරපුර මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලද, පස්සර, කොටුවවත්ත ශ්‍රී උත්තරාරාම විහාරස්ථානය ඇතුළු සප්තමහා විහාරාධිපති අති පුජ්‍ය කණහෙල ධම්මික ස්වාමින් වහන්සේ වෙත,...
උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ කාරක සංඝ සභා රැස්වීම
උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ කාරක සංඝ සභා රැස්වීම සහ නායක පදවි ප්‍රදානෝත්සවය, වැලිමඩ, මැදවෙල ජිනජෝතිකාරාම විහාරස්ථ පුරාණ පිරිත් කොටුවේදී ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2025.03.08 වන දින පවත්වන ලදි. The Executive Council Meeting...
ලියාසුව රූ සවි
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, "ලියාසුව රූ සවි" ඌව පළාත් කාන්තා දින සැමරුම උත්සවය, ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 මාර්තු 08 වන දින බ/කැප්පෙටිපොළ විද්‍යාල පරිශ්‍රයේ දී දවස පුරා පැවැත්විණි. මෙම කාන්තා දින සැමරුම් උත්සවය...
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම වැවිලි කටයුතු හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ ගරු අමාත්‍ය සහ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සමන්ත විද්‍යාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන්...
මහියංගණය මූලික රෝහලේ නිරීක්ෂණ අධ්‍යයනය
මහියංගණය මූලික රෝහලේ වෛද්‍ය වාට්ටු සංකීර්ණයේ වර්තමාන තත්වය නිරීක්ෂණය කිරීම, ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2025.03.06 දින සිදු කරන ලද අතර, එහිදී රෝහලේ වත්මන් තත්ත්වය සහ පහසුකම් සම්බන්ධව සොයා බලන ලදී. Observation Study of...
තොරතුරු තාක්ෂණ හා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ සහතික පත් ප්‍රදානෝත්සවය -2025.03.06
මහියංගනය අධ්‍යාපන කලාපයේ තොරතුරු තාක්ෂණ හා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ, පුහුණුව සාර්ථකව අවසන් කළ පුහුණුලාභීන් හට සහතික පත් ප්‍රදානෝත්සවය, ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.03.06 වන දින පැවැත්විණි. "Certificate Awarding...
ගිනි නිවීම් සේවා ඒකක සඳහා සුදුසුකම් සම්පූර්ණ කළ නිලධාරින් වෙත උසස් වීම් ලබා දීම
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුව යටතේ පවතින බදුල්ල මහා නගර සභාව, බණ්ඩාරවෙල මහා නගර සභාව, මොණරාගල ප්‍රාදේශීය සභාව හා කතරගම ප්‍රාදේශීය සභාවන් හී ගිනි නිවීම් සේවා ඒකක සඳහා එකී තනතුරුවලට බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිවල විධිවිධාන ප්‍රකාරව සුදුසුකම්...