පුවත් හා නිවේදන
81 වන වරටත් පවත්වනු ලබන කිතල්ඇල්ල විහාරස්ථානයේ දහවල් පෙරහැර
81 වන වරටත් පවත්වනු ලබන කිතල්ඇල්ල විහාරස්ථානයේ දහවල් පෙරහැර මංගල්‍යයේ සමාරම්භක අවස්ථාව ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ. එම්. කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.07.21 දින පැවැත්විණි. ඇල්ල සංචාරක කලාපයේ සංචාරයේ නියුතු විදේශිකයන්ට නව අත්දැකීමක් එක් කරනු ලැබූ මෙම...
සේවක හරසර
බණ්ඩාරවෙල විවිධ සේවා සමුපකාර සමිතිය විසින් සංවිධානය කරන ලද "සේවක හරසර" වැඩසටහන ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025.07.21 වන දින පැවැත්විණි. බණ්ඩාරවෙල විවිධ සේවා සමුපකාර සමිතියේ විශිෂ්ඨතා දැක් වූ නිලධාරින් හා කාර්ය මණ්ඩල...
බුද්ධ දර්ශනය පිළිබඳ චිත්‍ර ප්‍රදර්ශනය – මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලය
මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද බුද්ධ දර්ශනය පිළිබඳ චිත්‍ර ප්‍රදර්ශනයක් 2025.07.07 වන දින මුතියංගන රජමහා විහාරයේ දී පැවත් විණි. මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් වී.එස්. සරන්‍යා මහත්මිය හා ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල...
බදුල්ල, අළුගොල්ල සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ශාසනයට පූජා කිරීමේ මහෝත්සවය
බදුල්ල, අළුගොල්ල සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ශාසනයට පූජා කිරීමේ මහෝත්සවය ගරුත ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන් යුතුව 2025 ජූලි 10 වන දින පැවැත්විණි. මහා සංඝරත්නය ප්‍රධානත්වය හොබවන ලද මෙම අවස්ථාවට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම්...
ඌව පළාත් රණවිරු සැමරුම 2025
පුරා වසර 30ට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය නිමාකර, සිරිලකට සාමය උදාකරලීම සඳහා සිය ජීවිත පූජාවෙන් හා සිය ලෙයින්, දහදියෙන් අමිල වූ කැපවීමක් සිදුකළා වූ රණවිරුවන් එදා මෙන්ම අදත්, සැමදාත්, අභිමානයෙන් යුතුව අනුස්මරණය කිරීම, කළගුණදත් ජාතියක් වශයෙන් අප සතු මහඟු...
ඔබට සහ ඔබේ ආදරණීයයන්ට සාමය, සුවය සහ සෞභාග්‍යය පිරුණු අලුත් අවුරුද්දක් වේවා!
අලුත් අවුරුද්ද නව ආශාවන්, ඒකාබද්ධතාවය සහ සතුට සඳහා වූ වේලාවකි. අපි එක්සත්ව, එකමුතුවෙන්, මනා අනාගතයක් සඳහා කටයුතු කරමු.ඔබට සහ ඔබේ ආදරණීයයන්ට සාමය, සුවය සහ සෞභාග්‍යය පිරුණු අලුත් අවුරුද්දක් වේවා!புத்தாண்டு என்பது புதிய நம்பிக்கைகள், ஒற்றுமை மற்றும் மகிழ்ச்சிக்கான நேரம்....
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරි තනතුරේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරින් මුහුණ දෙන වෘත්තීය ගැටළු පිළිබඳ සාකච්ඡාවක්
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරි තනතුරේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරින් මුහුණ දෙන වෘත්තීය ගැටළු පිළිබඳ සාකච්ඡාවක් 2025.04.02 දින ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නිතීඥ ජේ.එම්. කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් කටයුතු පිළිබඳ ගරු...
බණ්ඩාරවෙල ප්‍රාදේශීය රෝහල මූලික රෝහලක් බවට පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්,
බණ්ඩාරවෙල ප්‍රාදේශීය රෝහල මූලික රෝහලක් බවට පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්, ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නිතීඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 අප්‍රේල් මස 02 දින එම රෝහල් පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා ගරුතර ස්වාමීන් වහන්සේලා වැඩම කළ අතර,...
ආබාධ සහිත දරුවන් සඳහා වූ රොබට් ක්ලාක් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද සිංහල හා හින්දු නව අවුරුදු සැමරුම් වැඩසටහන
ආබාධ සහිත දරුවන් සඳහා වූ රොබට් ක්ලාක් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද සිංහල හා හින්දු නව අවුරුදු සැමරුම් වැඩසටහනක් ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නිතීඥ ජේ.එම්.කපිල ජයසේකර මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2025 අප්‍රේල් මස 02 දින පැවැත්විණි. ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නිතීඥ ජේ.එම්....
ලස්සන ජීවිතයකට මඟ පෙන්වමු
Clean Sri lanka ජාතික වැඩසටහනට සමගාමීව ඌව පළාතේ පෙර පාසල් ගුරුවරුන් සඳහා සකස් කරන ලද "ලස්සන ජීවිතයකට මඟ පෙන්වමු" ක්‍රියාකාරකම් සහිත මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීමේ උත්සවය 2025.03.19 වන දින පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. අද අපි දරුවන් වෙනුවෙන් නිර්මාණය...